News Category
From Date
To Date
Maximum Number of Result

රනිල් වික්‍රමසිංහ උදව්,කරන්නේ මහින්දටද?... අනුරටද?

Jan 4, 2024 at 04:20 PM
|

මට හිතෙන්නේ,රනිල් වික්‍රමසිංහ හොදම උදව් ටික කරන්නේ JVP රජයක් හදන්න  ඔවුන්ට බවයි.

හේතු, පහදා ගන්න

ඉදිරි වසර 04 ඇතුළ JVP නොවේ ඇමරිකන් තානාපතනිය ජුලි චංග් ලංකාවේ ජන්දය ඉල්ලලා ආන්ඩුවක් හැදුවත් අද රටේ සිදුකරන IMF එකට අවශ්‍ය පියවර ටික සිදුකරන්නම ඕන. 

අනුර  ආවොත්  කරන්න බැරි  පියවරයන් ටික රනිල් වික්‍රමසිංහ ඊලග මැතිවරණයට පෙර ඔහුට සපුරලා හදලා දෙනවා. 

මොනවද ඒ පියවර?

ජයවිපය ධනපතියන් ලෙස දකින ගමේ කඩේ සිල්ලර මුදලාලිගේ සිට බදු අයකරගන්න හැකි නීතිමය පියවර ටික

JVP යට පෞද්ගලීකරණය කරන්න අත කියන්න බැරි ක්ෂේත්‍ර ටික පෞද්ගලීකරණය පටන් ගෙන තිබීම

බදු ප්‍රතිපත්තිය ඉහල නංවා තිබීම

JVP ආවොත් එලිපිට කර නොහැකි විදේශ ගිවිසුම් වලට එලඹී තිබීම.

රනිල් කරන මේවගෙන් රෙදි ගැලවෙන්නේද රටේ,ජනතවෙගෙන් අනාථ වනිනෙිද  මහින්ද පාර්ශවයයි. වාසිය අනුරටයි

 IMF කියන පරිදි  ලංකාවේ රු 100000 වැඩි  ආදයමිකුමන හෝ ආකාරයට උපයන්නන්ට  බදු ගෙවන්නන් වැඩි කරන්න ඕන. ආන්න ඒකට  රනිල්  18 ඉහළ අයට බදු ෆයිල් අරිනවා 

හැබැයි බදු ෆයිල් එකට  ආදායම අඩු කරලා පෙන්වන්න පුළුවන් වුනාට  ඉඩමක් ගෙයක් දොරක් මොනවා හරි බාස්නස් එකක්බැංකුවේ කරන්ට් එකවුන්ට් එකක් ( ජංගමගිණුමක් ) බියක් එකක් ත්‍රී,රෝද රථයක් ඕනෑම දෙයක් ලියාපදිංචිය  ආදායම් බදු අංකය අනිවාර්යය කර තිබෙනවා. වියදමට සාපේක්ෂව ආදායම් ඉපයීම පෙන්වන්න ඕන එතකොට ගමේ සිල්ලර කඩේ මුදලාලි ඉදන් සුළු පරිමාන  ලෙස කොන්ත්‍රාත් පදනමට ගෙවල් හදන බාස් උන්නැහේලා වඩු කර්මනේත කරුවා  ටේලර්  සැලොන් කරුවන් ඔය සියල්ලටම බදු, ගෙවන්න වෙනවා.‼️

අනුරගේ දේශපාලන පක්ෂය බලයට ආ විට ඔවුන්ට තිබෙන්නේ  රනිල් පටන් අරං දුන්න බදු අය කිරීමේ  ක්‍රමවේදය රනිල්ට බැන බැනම IMF උගුලඑක්ක අපට ටික දුරක් යන්න වෙනවා කිය කිය ගමේසිල්ලර කඩේ මුදලාලි පෙදරේරැවා  ටේලර් ගෙන් පටන් අරං  පහල මට්ටමේ පුංචි  හාල් මෝල දක්වා බදු අයකිරීම පමණයි.

ඕවා අනුර බලයට ඇවිත් කරන්න ගියොත් ඇතිවෙන මහජන බලපෑම රනිල් වික්‍රමසිංහම දැන් කරලා බාධක ඉවත් කරලා දෙන හැටි බලන්න

මොකද ඔයාලා  කිසි,තැනක අහලා තියෙනවද අනුර කියනවා එයා බලයට ආවොත්

VAT  18 %

වෘත්තිකයන්ට බදුගැහීම්

සෑම පුරවැසියෙකුටම හදන ආදායම් බදු ,ෆයිල්

IMF එකට කුද ගහගන්ක කියලා අකුලනවා කියලා  නෑ ඒවා වෙනස් කරන්න බෑ කියලා අනුරත් දන්නවා.

රනිල් එතකොට මේ මහින්දගේ පිළට කරන්නේ ඊලග මැතිවරණ වල මහින්දලාට ජයගන්න පාර හදන එකද

පිස්සු,නැත්නම් ෂෝක්.

රනිල්  කරමින්,ඉන්නේ  මහින්ද එක්ක පොහොට්ටුව වලලන වැඩේය එය  කරන්නේ මහින්දට සහ ඔහුගේ කංඩායමට මොකක් හරි බලවේගයකට යටවෙලා හොදම එකෙන් මේ,කෙලවා ගනිමින් ඉන්නට හිරකරලාය.

රනිල් ඉතා හොදින් මහින්දගේ පිළ දියකර කර අනුර ලගට යවනවා.

රනිල් බය ඒ කොටස සජිත් පිලට යයි කියන එකට විතරයි. 

මේ,තාක් රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති  වුන දා ඉදන් 

වෘත්තිකයන්ට බදු,ගැහීම

බදු ගැහීම

විදුලි බල  ඛණිජ තෙල් අංශය

රාජ්‍ය දේපල  තොපි විරැද්ධ වුනාට අපි පෞද්ගලිකරකරණය කරනවා කියා පෙන්වීම

VAT බද්ද වැඩි කිරීම

අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට

ක්‍රිකට් අර්බුදය සහ කෙහෙළිය ප්‍රශණය සමග කටයුතු කල ආකාරය

වැනි දේවල් ගතිකල  මහින්ද පාර්ශවය දියකරමින් එහි වාසිය JVP යට ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරන බවක් හැගේ.

මේ,තාක් රනිල් වික්‍රමසිංහ  ගත්ත තීන්දු වලින්  දේශපාලන වාසිය ලැබුනේ රනිලිට හෝ පාර්ලිමේන්තුවේ බහුරතය වු  මහින්දගේ පාර්ශවයටද  ?

නැත්නම් චුලි චංග්ගේ ඇමරිකන්,තානාපති කාර්යාළය මෙහෙයවන රනිල් වික්‍රමසිංහ වගේම

අනුර දිසානයකට  බව නොපනේද ?

රනිල් වික්‍රමසිංහ මහින්දගෙි කේක් එක කපමින්  ඇත්තටම සපෝට් එකදෙන්නෙිම අනුරට බව නොවැටහේනම්  පුදුමය.

- නුවන් මොණරවිළ -


සම්බන්ධිත පුවත් | Related News

ලෝක බලවතුන් අතර පවතින ආර්ථික හා භූ-දේශපාලනික තරගකාරීත්වය හමුවේ, ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික බලවතා කවුරුන්ද යන්න පිළිබඳව Next page අන්තර්ජාල නාලිකාව හරහා කරුණු රැසක් අනාවරණය කර තිබේ.
මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය අඩුවීම මන්දපෝෂණයට හේතු වී ඇත.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.

ප්‍රධාන පුවත්

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට ගෙන ඇති බවත්, අධිකරණ පද්ධතිය ආණ්ඩුවෙන් නිදහස් කරගැනීම සියළු මත දරන සියල්ලන්ගේ පොදු වුවමනාවක් බවට පත්ව ඇති බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලූණි.

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්

ඕස්ට්‍රේලියානු 'Export Finance Australia' ආයතනය වෙත ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරිකය වංචනික ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු අසත්‍ය සහ අසම්පූර්ණ බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.