නිදහසට වසර 250ක් පිරෙන ඇමරිකාව දැඩි අර්බුදයක.. 70%ක් රට ගැන කලකිරෙයි..
මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර 250ක් පිරීම නිමිත්තෙන් ඇමරිකාව පුරා උත්සව පැවැත්වුණත්, එරට ජනතාව සිටින්නේ දැඩි කනස්සල්ලෙන් බව Reuters පුවත් සේවය කළ නවතම සමීක්ෂණයකින් හෙළි වේ.
මෙම සමීක්ෂණයට අනුව ඇමරිකානුවන්ගෙන් සියයට 70ක්ම තමන්ගේ රට ලෝකයේ ශ්‍රේෂ්ඨතම රට ලෙස තවදුරටත් පිළිගන්නේ නැත. එමෙන්ම සියයට 64ක් එරට ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ කියා විශ්වාස කරන අතර, සියයට 38ක් සිතන්නේ ඉදිරි වසර 250 තුළ ඇමරිකාව තනි රටක් ලෙස නොපවතිනු ඇති බවය.
මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එරට පැවති "ඇමරිකානු සිහිනය" හෙවත් මහන්සි වී වැඩ කළොත් දියුණු විය හැකිය යන විශ්වාසය වත්මන් තරුණ පරම්පරාව තුළින් ගිලිහී යාමයි. අධික ශිෂ්‍ය ණය බර, නිවාස මිල අධික ලෙස ඉහළ යෑම සහ රැකියා ප්‍රශ්න නිසා අද වන විට තරුණයන් දැඩි ආර්ථික පීඩනයකට ලක්ව තිබේ.
දේශපාලන විචාරකයන් පවසන්නේ ඇමරිකාව මුහුණ දී සිටින මෙම අභ්‍යන්තර අර්බුදය, බිඳ වැටීමට පෙර සෝවියට් සංගමය තුළ පැවති දෘෂ්ටිවාදාත්මක බිඳවැටීමට බෙහෙවින් සමාන බවයි.
මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිය පහළ සබැඳියෙන්..
ඇමරිකානුවන් තවදුරටත් ඇමරිකාව විශ්වාස නොකරන්නේ ඇයි?

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..