AI යුගයේ නව “ට්‍රෝජන් අශ්වයා” Claude Code සම්බන්ධයෙන් චීනයෙන් දැඩි අනතුරු ඇඟවීමක්!..
කෘත්‍රිම බුද්ධි (AI) මෘදුකාංගවල ආරක්ෂාව රටක ඩිජිටල් ස්වෛරීත්වයට සෘජුවම බලපාන බව පෙන්වා දෙමින්, ඇමරිකානු Anthropic සමාගමේ Claude Code වැඩසටහන්කරණ මෙවලම පද්ධතිවලින් ඉවත් කරන ලෙස හෝ යාවත්කාලීන කරන ලෙස චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) අනතුරු ඇඟවීමක් කර තිබේ.
චීන ජාතික අවදානම් දත්ත සමුදාය (NVDB) හෙළි කරන පරිදි, මෙම මෙවලම තුළ පරිශීලකයන්ගේ අනුමැතියකින් තොරව ස්ථානීය තොරතුරු සහ අනන්‍යතා දත්ත වැනි සංවේදී තොරතුරු දුරස්ථ සේවාදායක වෙත යවන "Sentinel System" නමැති රහසිගත පසුදොර (backdoor) පද්ධතියක් අන්තර්ගත කර තිබේ.
Anthropic සමාගම මෙය ගිණුම් අවභාවිතය වැළැක්වීමේ පරීක්ෂණයක් බව පැවසුවද, ඒ සඳහා සංකීර්ණ කේත (obfuscated code) භාවිත කර තිබීම නිසා එම ප්‍රකාශය දැඩි සැකයට බඳුන් වී ඇත.
මේ සම්බන්ධයෙන් සැකසුනු සවිස්තරාත්මක ලිපිය පහත සබැඳියෙන්..
කෘත්‍රිම බුද්ධි යුගයේ සැඟවී සිටින ‘ට්‍රෝජන් අශ්වයා’ ගැන අවධානයෙන් සිටින්න..

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්