හරිනිගේ චක්‍රලේඛ නිසා පාසල් පද්ධතියම විනාසයි..
හරිනි අමරසූරිය ලංකාවේ පාසල් පද්ධතියම විනාස කරනවා කියලා දන්නවද.. කොළම රෝයල් එක ඇතුළු ලංකාවේ සමස්ථ පාසල් පද්ධතියෙම තත්වය.
ලැබෙන තොරතුරුවලට අනුව, කොළඹ රාජකීය විද්‍යාලයේ තැලසීමියා රෝගයෙන් පෙලෙන 7 වසරේ සිසුවෙකුට තවත් පංතියක සිසුවෙක් යටි බඩට පයින් ගහලා. එම දරුවා මුත්‍රා කරන්නවත් බැරි තත්වයට පත් වෙනවා.
ඒත් සමගම පාසලේ ගුරුවරුන් එම සිසුවා කොළඹ රිජ්වේ ආර්‍යා හොස්පිටල් එකට ඇඩිමිට් කරලා, එහිදි දරුවා ශල්‍යකර්මයකට ලක් කරනවා, එම දරුවට දිගටම ලේ යනවා. අද එම ළමයාව ඩිස්චාර්ජ් කරනවා. නමුත් පහර දීපු ලමයට විරුද්ධව කිසිම ඇක්ෂන් එකක් ගන්න බෑ.
රෝහල විසින් පොළිසිට දැනුත් කරත්, පොළිසිය කියලා තියෙනවා දැන් තියෙන චක්‍රලේඛණයත් සමග කිසිවක් කරන්න බෑ කියලා. එනිසා පැමිනිලි දාලා වැඩක් නෑ කියලා.
ජූලි 13 වැනිදා 7 වසරේ විභාගය තියෙනවා. නමුත් ළමයව යවන්න බැරි තත්වයක් තාම තියෙන්නේ. පහර දීපු සිසුවා කිසිම ගානක් නැතිව පාසල් එනවා. අඩු ගානේ එම සිසුවට පංති තහනමක්වත් කරන්න, ගුරුවරුන්ට බෑ.
ලංකාවේ සමස්ථ ගුරුවරුන්ටම ගිය වසරේ අග චක්‍රලේඛණයක් ඇවිත් තියෙනවා. ළමයා ගෙදර වැඩ නොකරත්, වැරදි කරත්, සැරෙන් මෙහෙ එනවා කියන්නවත්, පංතියෙන් එළියටවත් දාන්න බෑ. හිටවලා තියන්නවත් බෑ.
මේ හේතුවෙන් ලංකාවේ සමස්ථ ගුරුවරුන්ම දැඩි කම්පනයකට පත්වෙලා තියෙන්නේ. එනම් ඔවුන් පවසන්නේ, මෙලෙස වරදක් කල සිසුවෙකුට දඩුවමක් දෙන්න බැරි නම්, ළමයින් වරදට බය නැති වී, මැරයන් වන එක වලක්වන්න බෑ කියලා.
විපක්ෂය මේ ගැන කතා කරන්න. රටේ අනාගය වත්මන් දරු පරපුර. මෙම චක්‍රලේඛය හකුලා ගන්න කියන්න.
කළුතර ප්‍රදේශයේ පාසලක උ:පෙල සිසුන්ට ගුරුවරියක් උපදෙස් දුන්නා කියලා, එම සිසුන් ගුරුවරියට පේන්න අහවල් වැඩේ කරලා, පිටවෙන ඒවා ගුරුවරියගේ ශරීරයට දාලා. ඒ තරමටම පාසල් පද්ධතිය විනාස වෙලා තියෙන්නේ. එවැනි දෙයක් කරත්, ගුරුවරුන්ට ඇක්ෂන් එකක් ගන්න බැ. අප්පිරියා නැද්ද. අපි ඒ කාලේ අම්මට අප්පට පස්සේ වැඩිය භය වුනේ ගුරුවරුන්ට. ඒක බයට වඩා ගරුත්වයක්.
අපේ දරුවන්ට අනාගතයක් හදන්න කියලනේ මාළිමාවක් ගෙනාවේ. දැන් රටේම දරුවන්ගේ අනාගතේ විනාස කරලා, මැරයන් පිරිසක් බිහිකරන්න, හරිනි නැමති හැතිරිය කටයුතු කරනවා. වහාම මේ ගැන අවදානය යොමු කරන්න.
රෝලයල් එකට අපහාසයක් කරන්න නෙමෙයි, නම පලකරේ. ලංකාවේ දැවැන්තයන් බිහිකල පාසලට මෙහෙම නම්, රටේ අනෙත් පාසල් ගැනත්, එහි ගුරුවරුන් ගැනත්, රටේම අනාගතය ගැනත් කෙසේ වේවිද කියලා අවබෝධ කරවන්න.
ලංකාවේ අල්ලස් කොමිසමේ රංග දිසානායකගේ පුතත් දැන් යන්නේ කොළඹ රෝයල් එකට. ඉතින් මේ ගැන ඇක්ෂන් එකක් ගන්න. එනම් වහාම එම චක්‍රලේඛය හකුලා ගන්න. නැතිනම් රටේම දරුවන්, මැරයන් වන එක වලකන්න බෑ.
අවබෝධ කරගන්න. යහපත් මනුෂ්‍යයෙක් වෙන්න, ශිල්පය පිහිටන්න, ගුරුවරයා, විනය, අභ්‍යාස කියන සාදක 03 ඕන කියලා.
විශේෂයි :- විජිත හේරත් ඇමතිතුමාගේ පුතා " මින්තක හේරත් " පවා ඉන්නේ රෝයල් කොලේජ් හි 07 වසර පංතියේ. එනිසා මේ ගැන වැඩි අවදානයක් යොමු කරන්න. හදිසියෙන්වත් අර නපුරු ළමයා විජිත ඇමතිතුමාගේ පුතාට ගැහුවා නම්..
(Nalin Rangajeewa ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..