අපොස සාමාන්‍ය පෙළ පසුගිය වසර පහේ සමත් වූ අඩුම ප්‍රතිශතය 2025 දි...
2025 දි අපොස සාමාන්‍ය පෙළට සිසුන් 308,567 ක් වාඩි වෙලා තියෙනවා.. උසස්පෙළ කරන්න සමත් වෙලා තියෙන්නේ 225,748යි. ඒ කියන්නේ 73.16% යි.
අන්තිම අවුරුදු 05 අඩුම ගණනක් සමත් වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ..
රටේ ජනාධිපති, කතානායක, වෙළෙඳ ඇමැති, කෘෂිකර්ම ඇමති ඉන්න උතුරුමැද පලාත තමයි අඩුම ප්‍රතිශතය. ඒ 68.39%ක්..
ඒ උනාට උතුරු මැද පළාතෙ රාජ්‍ය නායක බීඩි සරත්ගෙ පුරසාරම් කොහොමද..?
පාසල් වහලා, සිලබස් කවර් කරගන්න බැරි වෙලා දරුවො අන්ත අසරණ වෙච්ච කොවිඩි කාලෙත් රිසල්ට්ස් මීට හොඳයි..
ඔන්න තඹුත්තේගම තනි සිග්නල් කණුව යට කෑලණි කැම්පස් එකේ උගත් උපාධිධාරී රං බණ්ඩාගෙ පුතා භාණ්ඩාගාරයෙ පුස් කාච්චි එකතු කරනකොට රටේ අධ්‍යාපනයට කෙලවෙලා තියෙන හැටි...
උන්දැට ඕන රටේ මිනිස්සුන්ගේ බෙල්ල මිරිකලා බදු ටික එකතු කරගෙන මෙන්න මම භාණ්ඩාගාරයෙන් පිරෙව්වා කියලා පම්පෝරි ගහන්න විතරයි..
කොහෙද ඉතින් අධ්‍යාපන ඇමතිනියට පෙළ පොත් වලට වැල සයිට් දානවා ඇරෙන්න අධ්‍යාපනය ගැන බලන්න වෙලාවක් නෑනෙ...
උන්දෑට ඕන ඉතිහාසය, සෞන්දර්ය විෂයයන් අයින් කරලා සංස්කෘතියක් සදාචාරයක් නැති ජාතියක් ජම්මයක් නැති සමලිංගිකයො ටිකක් බිහි කරන්න විතරයි..
උන්දෑ හිතාගෙන ඉන්නෙ සාමාන්‍ය පෙළ සමත් දරුවන්ගෙ එක දෙක තුන ප්‍රකාශ කරේ නැති උනාම දරුවන්ට සෞභාග්‍යය උදා වෙනවා කියලා..
උන්දෑ ආවෙ අධ්‍යාපනයට 6% ක් වෙන් කරලා රට සුරපුරයක් කරනවා කියලා..
අම්මාගෙ වස්ත්‍රෙ තමයි..
නොදෝමකින් විතරක්.. මුංගෙ කයිය විතරයි..
මේ රට උඩින් අයිසිං කරපු යටින් පුස් කාපු ලබ්බක් විතරයි..
අධ්‍යාපනය, සෞඛ්‍ය, සංස්කෘතිය, සදාචාරය දවසින් දවස වලපල්ලට යවලා ක්‍රමිකව රාජ්‍ය විනාශ කරනවා විතරයි..
- නිලන්ත සත්සර ගමගේ
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..