සලේව අත්අඩංගුවට ගත්තේ සිරිල් ගාමිණී පියතුමාගේ නඩුවක් වහගන්නද?.. - විමල් හෙළිකරන කතාව
විදේශගත LTTE හිතවාදීන් සමග මාර්ගගත ආකාරයට පැවැත්වූ සාකච්ඡාවක් සඳහා සිරිල් ගාමිණී පියතුමා සහ තවත් පියතුමන්ලා කිහිපදෙනෙක් එක්ව සිටි බව එහිදී සුරේෂ් සලේට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බව සුරේෂ් සලේ විසින් සොයාගෙන තිබූ බවත් ඒ සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ද දමා තිබූ බවත් විමල් වීරවංශ මහතා රූපවාහිනී සංවාදයකදී පවසන වීඩියෝවක් සමාජ මාධ්‍යතුළ සංසරණය වේ.
මෙහිදී ඒ මහතා පවසන්නේ සුරේෂ් සලේ මහතා විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයට ද ගිය බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේදී සිරිල් ගාමිණී පියතුමා ඒ බව පිළිගත් බවට ලබාදුන් කටඋත්තරයද තමා සතුව ඇති බවත් විමල් වීරවංශ මහතා මෙම වැඩසටහනේ දී අනාවරණය කරයි.
මෙම නඩුවේ සුරේෂ් සලේගේ සාක්ෂි ලබාගැනීම පවතිද්දී ඔහුව හිරේ දැමූ බවත් ඒ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..