ඇමරිකාව හෝමූස් පාලනය කිරීමට ගත් උත්සාහ අසාර්ථක වූයේ ඇයි? - සමුද්‍ර සන්ධියේ පාලනය ඇමරිකාවෙන් චීනයට සහ ඉරානයට නිහඬව මාරු කිරීමට ගත් ක්‍රියාමාර්ග තුන මෙන්න..
හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඇමරිකාවෙන් චීනයට සහ ඉරානයට නිහඬව මාරු කිරීමට ගත් ක්‍රියාමාර්ග තුනක් පිළිබඳව මහාචාර්ය ජියැං Jiang Xueqin විසින් යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ කරුණු අනාවරණය කර තිබේ.
දින 60ක් තිස්සේ සහ ඩොලර් බිලියන 20ක් වැය කරමින් ඇමරිකාව ලෝකයේ වැදගත්ම සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට උත්සාහ කළ බවත් එහෙත් එය සාර්ථක නොවූ බවත්, එසේ වූවේ නාවික හමුදාවක් හෝ බෝම්බයක් නිසා නොව, විචාරශීලීව ක්‍රියාත්මක කළ ක්‍රියා තුනක් නිසා බවත් මෙමගින් පෙන්වා දී තිබේ.
එම සාකච්ඡාව අශ්‍රයෙන් සැකසූ ලිපිය පහළ සබැඳියෙන්..
හෝමූස් සමුද්‍ර සන්ධියේ අයිතිය මාරු කළ දිනය:

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..