ශ්‍රී ලංකාවේ පියවර දෙකකින් ක්‍රියාත්මක වන LGBTQ ව්‍යාපෘතිය මෙන්න..
ජාත්‍යන්තර මැදිහත්වීම මත ප්‍රවර්ධනය කරන ලද වැඩසටහන් දෙකක් වන පාසල් සඳහා විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය (CSE) සහ සේවා ස්ථානවල විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම (DEI) ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.
මේ වන විට LGBTQIA ව්‍යාපෘතිය සඳහා මුල්‍ය ප්‍රතිපාදන සපයන විදේශීය පරිත්‍යාගශීලීන්ගේ බලපෑම යටතේ ජාතික වටිනාකම් සහ අධ්‍යාපන පද්ධති නැවත සකස් කරමින් පවතින තතවයක් උදා වී ඇති අතර මෙම ව්‍යාපෘති දෙක ළමුන් සඳහා ආරක්ෂාව සහ වැඩිහිටියන් සඳහා සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයන් ලෙස ඉදිරිපත් කළද මෙහි පොදු අරමුදල් ජාල සහ දෘෂ්ටිවාදාත්මක මූලාරම්භයන් එකම ආකාරයකින් ක්‍රියාත්මක වන බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් සවිද්තරාත්මක කරුණු හෙළිදරන ලිපි පහළ සබැඳිවලට පිවිස කියවන්න..
විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය පාසල් දරුවන්ට සමානාත්මතාවය..

LGBTQIA ප්‍රවර්ධනය කිරීම සඳහා..

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..