අගමැති හරිනිගේ මතවාදී පදනම යටින් දිවෙන මහා මෙහෙයුම ගැන අනාවරණයක්..
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පිළිබඳව දැඩි විවෙචනයක් සමාජය තුළ නිර්මාණය වී ඇති අතර ඇයගේ ආකල්ප සහ චර්යාවන් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය තුළත්, සමාජය තුළත් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුළ පළවූ ලිපියක දක්වා ඇත්තේ හරිනි අමරසූරියගේ ආචාර්ය උපාධි (PhD) නිබන්ධනය වන “Guardians of Childhood: State, Class and Morality in a Sri Lankan Bureaucracy,” මගින් අනාවරණය වන කරුණු මගින් ඇය පිළිබඳව තක්සේරුවක් සිදුකළ හැකි බවයි.
එය ඇයගේ කෝණයෙන් ගොඩ නැගූ කතන්දරයක් බවත්, එමගින් ඉතිහාසය "ප්‍රබන්ධයක්" ලෙසත්, සදාචාරය "ආනයනයක්" ලෙසත් හැඳින්වීම හරහා ජනතාව ඔවුන්ගේ සංස්කෘතික මුල්වලින් වෙන් කිරීමේ පැහැදිලි අරමුණක් ඇය විසින් පෙන්නුම් කරන බවත් එම සටහන මගින් පෙන්වා දී තිබේ.
සාරතී රත්නායක නම් අය විසින් සිය මුහුණුපොතේ දක්වා ඇති සවිස්තරාත්මක විග්‍රහය පහළින්..
අග්‍රාමාත්‍යවරියගේ මතවාදී පදනම..

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..