වෙනිසියුලාවේ අර්බුදය ගැන විදේශ කටයුතු අමාත්‍යංශය හරස්පද ප්‍රහේලිකාවක් ඉදිරිපත් කරලා.. - පුබුදු ජයගොඩ කියයි
වෙනිසියුලාවේ අර්බුදය සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් හරස්පද ප්‍රහේලිකාවක් ඉදිරිපත් කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසයි.
අදාළ සටහන පහළින්..
විදේශ කටයුතු අමාත්‍යංශය හරස්පද ප්‍රහේලිකාවක් ඉදිරිපත් කරලා.
පුළුවන්නම් විසඳන්න...
වෙනිසියුලාවට මොකද වෙලා තියෙන්නේ?
ඇයි සමීපව නිරීක්ෂණය කරන්නේ?
එහේ භූමිකම්පාවක්ද, සුළි කුනාටුවක්ද?
එක්සත් ජාතීන්ගේ සංවිධානය මොකක්ද කළ අවුල?
සහනාධාර දුන්නේ නැද්ද?
ඉස්සර ගුවන්විදුලියේ "විනාඩියක් පමණයි" කියලා වැඩසටහනක් තිබුණා. ඒකේ මාතෘකාවක් දෙනවා කතා කරන්න, තහනම් වචනයක් එක්ක.
නැවත ඒ වැඩසටහන ආරම්භ කළොත් විදේශ කටයුතු ඇමතිතුමයි ලේකම්තුමයි ඒකට සහභාගී කරවමු.
ඇමරිකාව තහනම් වචනය කරලා වෙනිසියුලාව ගැන කතා කරන්න කිව්වත්, විනාඩියක් නෙවෙයි විනාඩි 20-30ක් උනත් කතා කරයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්