පාරෙදි හම්බවුනාම 'හූ...හූ... ආමි කාරයා'... පාර වැරදුනහම?
සමාජ මාධ්‍ය තුළින් හන්තාන කදු,තරණයට ගිය සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 180 අතරමං වීම ගැන සහ ඔවුන් යුධහමුදා මෙහෙයුමක් මගින් ගලවා ගැනීම ගැන නොයෙක් සරදම් එල්ල කරමින් සාකජ්චාවට සමාජ මාධ්‍ය තුළ භාජනය වෙමින් තියනවා.
එහෙම වෙන්නේ ඇයි?
සරසවි ශිෂ්‍ය ප්‍රජාව යන්න නොයෙක් අවස්ථාවල රටේ ආරක්ෂක අංශ වෙත එල්ල කරණ අකාරුණික අපහාසය එයට හේතුව වෙලා තිබුණා.
රටේ වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාවක් කියන්නේ රටේ සම්පතක්.
හැබැයි ඔවුන්ට මේ සරදම එල්ල වන්න හේතුව
වර්ථමාන සරසවි ශිෂ්‍ය ප්‍රජාව රටට සමාජයට පෙන්වන ඔවුන් සියල්ල දන්නා සහ සියල්ල කළහැකි කියන මානසිකත්වය තුළ ගිලී සමාජය සහ ඔවුන්,අතර බෙදුම් රේඛාවක් ඔවුන් විසින්ම නිර්මාණය කර තිබීම නිසාය.
එයට වගවිය යුත්තේ සරසවි ශිෂ්‍ය සංගම්ය.‼️
ඔවුන්ගේ දේශපාලනික උවමනාව සහ දේශපාලන න්‍යායන් සහ මතයන්ය.
එය සමස්ථ ලාංකීය සරසවි,ශිෂ්‍ය ප්‍රජාවෙන් 20% පමණ ක්‍රියාවලියක් වුවද එහි බලපෑම සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවටම අයත්වන නිසාය.
හැමවිටම ආරක්ෂක අංශ වලට සරසවි ප්‍රජාවෙන් එල්ල වන
අටපාස් ආමිකාරයා /, පොළිස්,කාරයා
ආන්ඩුවේ කුලී හේවායා
ආන්ඩුවේ බැලයා වැනි ප්‍රහාරයන්
සමග
පායෝගිකව අවශ්‍ය වේලාවට ඇරියස් නොමැතිව රටේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වීම රටේ,ජනතාවගේ ප්‍රශංසාව තවමත් ලැබෙන්නේය.
හැබැයි රටේ සරසවි අංශයම වහගෙන ක්‍රියාත්මක වෙන සමාජවාදී න්‍යාය මුලික දේශපාලන පක්ෂ මුලික ශිෂ්‍ය සංවිධාන මාෆියාව
රටේ ආරක්ෂක අංශ වලට එල්ල කරන විරෝධයේ ජනතා අප්‍රසාදය සමස්ථ වලට කන්නට වන්නේය.
හන්තාන මෙහෙයුම සමග සරසවි ප්‍රජාවම කියන නිදහස් බලවත් අදහස් ප්‍රකාශ කිරීමේ නව ප්‍රවේශය යන සමාජමාධ්‍ය ජාලා වල
සරසවි ප්‍රජාවමට සරදම්,කරමින් ප්‍රකාශ වයිරල් වුනේ ආන්න ඒ,නිසාය.
එසේ,නැතුව එහි ගත යුත්තක් නැත. නොවැම්බර් දෙසැම්බර් සමය යනු කදුකර හන්තානයට අධික මීදුම් සහිත කාලකුණයක මත එවැනි අතරමං වීම් අනන්තවත් සිද්ධ විය හැකි බව බව හන්තානය නැග්ග බැස්ස සියල්ලම දන්න කරුණකි.
(රූපය ගත්තේ කරුණු,දැක්වීමට සමාජ මාධ්‍යයේ මේ සිද්ධිය පෙන්වන ආකාරය ගැන අවබෝධයක්,ගැනීමට පමණක් බව උගතුන් වටහා ගනීවි,කියලා හිතනවා )
- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..