ඇස නොගැටුණු, අකුණු ආරක්ෂක
මෙම සුවිසල් ගල්නිමැවුම පිහිටා තිබෙන්නේ අනුරාධපුර ත්‍රිකුණාමලය මහා මාර්ගයේ තිබෙන මොරවැව නම් පුදේශයේයි. දැවැන්ත ගල් කුලුනකට සමාන මෙය මිනිස් නිර්මාණයක් බව සනාථ කරන ලකුණු එහි දක්නට තිබෙනවා. මෙවැනිම ගල්කුලුනු හතරක් මෙම ස්ථානයේ දැකගන්නට පුලුවන්. ඒවා එකිනෙකට සැතපුම් 6-7 අතර දුරකින් පිහිටුවා තිබෙනවා.
මහත් ශ්‍රමයක් යොදා මෙම දැවැන්ත ගල්කුලුනු නිමවන්නට ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි කාගේ හෝ අවධානයක් මෙතෙක් යොමු වි නැහැ. අවස්ථා කිහිපයකදී කළ නිරීක්ෂණ අනුව මෙම සුවිසල් ගල්කුලුනුවලට අදත් අකුණු සැර යොමු වන බව දැන ගන්නට තිබෙනවා. අපේ මහා ස්තූපවලට යෙදු යූපස්තම්භ නම් ගල්කුලුනු සහ මෙම ගල් නිමැවුම් අතර බොහෝ සමානකම් තිබෙන බව පෙනෙනවා. එහෙත් මොරවැව ගල්කුලුනු වඩා පැරණි බව ඒවායේ රළු නිමැවුම දෙස බලන විට වැටහෙනවා.
වියළි කලාපීය තැනිතලාවේ වෙසන ගොවියන් මහකන්නයේ වැසි සමයේ ඇති වන මහා අකුණු සැරවලින් බේරා ගැනීමට ඉදි කළ නිමැවුමක් ලෙසයි මෙය සැළකෙන්නේ. සමහර විට මෙය අපේ හෙල මැවිසුරුවන්ගේ (ඉංජිනේරුවන්ගේ) තවත් සංකල්පීය විස්කමක් බව නොඅනුමානයි.
මූලාශ්‍ර - මහාචාර්‍ය රාජ් සෝමදේවයන්..
(උපුටා ගැනීමකි)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..