ට්‍රම්ප්ගේ බදු සහනය දේශපාලන කාල බෝම්බයක් ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්තනෝමතික ලෙස පනවන ලද තීරු බදු අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් විසින් එකඟ වූ වෙළඳ ගිවිසුමට සහ ආරක්ෂක ගිවිසුමට අදාළ කොන්දේසි මොනවාදැයි රටට එළිදරව් කළේ නොමැති බවත්, ඇතැම් පුවත්පත් මගින් අදාළ යම් යම් කොන්දේසි එළිදරව් කර තිබූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් ඒ මහතා විසින් සම්පාදනය කළ ලිපියක දක්වා ඇත්තේ කාර්මික නිෂ්පාදන 1161 සහ කෘෂිකාර්මික නිෂ්පාදන 42 ක ලැයිස්තුවක් සඳහා බදු සහන ලබාදීමට ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සහ ඇමරිකානු නියෝජිතයන් එකඟ වී ඇති බව එම පුවත්පත් මගින් කරුණු හෙළිකර තිබූ බවයි.
ඒ අනුව අදාළ වෙළෙඳ ගිවිසුම් එකඟතාවය මගින් ශ්‍රී ලංකාවට වඩා වාසිදායක තත්ත්වයක් ඇමරිකානු ආර්ථිකයට ලැබන බවත් ඒ මහතා සඳහන් කරයි.
වසන්ත බණ්ඩාර මහතා විසින් සම්පාදනය කළ සවිස්තරාත්මක ලිපිය පහළින්..



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්