විදුර වික්‍රමනායක ගෙදරට හරි අදින සරම කහපාටද?
අවුකන පිළිමයට ඔහුගේ සරම කඩා රෙද්දක් පොරවා ඇති එවුන් දැන්, අනිවාර්යයෙන් ගෙදරට හරි විදුර වික්‍රමනායක නිරුවතින් තබා ඇති බවක් මට හැගේ.
ලංකාවේ බෞද්ධ හා සංස්කෘතික අමාත්‍යංශයේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිළධාරීන් මේවාට අවසර ලබා දෙන විට අනිවාර්යයෙන් ගංජා ගහලා ඉන්න ඇති බව දැන් පැහැදිලිය.
අවුකන පිළිමය භාර එම ස්ථානය භාර භික්ෂුන් වහන්සේද පට්ට ආතල්ය.
මේ,වෙලාවේ රටේ භාරකාරත්වයට ධාතුසේන මහරජු හිටියනම්
විදුර වික්‍රමනායක කළාවැවේ බැම්මට තියා මැටි ගස්සවනු ඇත.
ඔය මළ විකාර කහ රෙදි ඇන්දවීමට මුල් වුන භික්ෂුන්ට පෝලිමට ඉදගෙන භාවනා කරපියව් කියා යටකර පස්, බැම්මක් ගසා
දෙවන කලා වැවක්ද හදනවා සිකුරුය.
රුවන්,වැලි සෑ මළුවේ ඇකි ගලෙන්ම රෙදි අන්දවා හැඩකර පිහිටවු විහාරමහා දේවීට උඩරට සාරිය ඇන්දවු සංස්කෘතික ප්‍රචාරණවාදී හිගන්නන් සහිත රටක
ගලින් කොටා නිවරදිව බුද්ධ චීවරයෙන් එතූ අවුකන පිළිමෙට
කඨින චීවර අන්දවන්න උං පහළ වීම පුදුමයට කාරණාවක්,නැත.
මේ,කාරණයේදී
මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිළධාරීන්ද
බෞද්ධ හා සංස්කෘතික අමාත්‍යංශයේ,නිළධාරීන්ද
ඇමතිවරයාද
මේ,විහිළු වලට උත්තර සැපයිය යුතුය.
නැත්නම් මෙවැනි බහුරෑ කෝළම් නැවත වෙන්න ඉඩ නොදෙන බව කියා කනගාටුව පලකර රටෙන් සමාව ගත යුතුය
- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..