ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රධාන වශයෙන් හත් වැදෑරුම් නොහැකියාවන් ප්‍රමාණයක් පෙන්වනවා- ජේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ
ශ්‍රී ලංකා නීති ක්ෂේත්‍රය තුල දේශප්‍රේමීත්වය මත කටයුතු කරන නීතිඥවරු අතලොස්ස අතර නීතිඥ කණිෂ්ක විතාරණ මහතා කැපී පෙනෙන නීතිඥවරයෙකි. නීතිඥ කණිෂ්ක විතාරණ මහතා, ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙන්ම ශ්‍රී ලංකා ජනසමාජය තුළ සිදුවන තීරණාත්මක සිදුවීම් නීතිමය කෝණය අභිභවා යමින් දේශපාලන කෝණයකින් විග්‍රහ කර ඒ සඳහා විසඳුම් සෙවීමේදී නව මානයන් පෙන්වීමට හැකියාව ඇති නීතිඥ මහතෙකි. ඒ මහතා වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව මේ වන විට ශ්‍රී ලාංකේය ජන සමාජයට පෙන්වා තිබෙන ප්‍රධාන නොහැකියාවන් හතක් හඳුනාගෙන ඇත. එලෙසම ජාතික ජනබලවේග ආණ්ඩුව තුළ ගොනුවී සිටින 21 ක් තරම් වූ කණ්ඩායම් වල පවතින විසංවාදයන්ද හඳුනාගෙන සිටී. ඒ අනුව ජාතික ජනබලවේග ආණ්ඩුව මුහුණ දෙන අර්බූදයන් තවත් අරගලයකින් නිමා නොවීමට ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන්ද ඒ මහතා දීර්ඝ ලිපියක් ඊයේ(30) ලංකාදීපයට සම්පාදනය කරමින් සාරවත් කරුණු දැක්වීමක් කර ඇත. එහි ඇති කාලීන වැදගත්කම සලකා අප එම ලිපිය නැවත පල කරමු...
ආණ්ඩුව හා ජනතාව අතර සම්මුතිය අර්ථවත් කිරීම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා