ලංකාවේ නිරාලාට ඉන්දියාවේ මෝදි දුන් තෑග්ග
ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි තමන්ගේ ආගමික දර්ශනය හා එයට ඇති ගෞරවය හා ලැදියාව පෙන්වන ඡායාරූපයක් පහළින් දක්වා තිබේ.
ඉන්දීය අගමැතිවරයා දැනුමෙන් සන්නද්ධ පුද්ගලයකු වූවද, ඔහු තම සාම්ප්‍රදායික ගමන කිසිවිටෙකත් වෙනස් නොකරන බව මෙන්ම, තම රටේ සංස්කෘතිය හා බද්ධ වූ චින්තනයක් සහිත පුද්ගලයකු බව මෙම ඡායාරූපයෙන් ප්‍රකට වෙයි.
එහෙත් අපේ රැඩිකල් අයියලා නිරාගමිකයන් වෙන්න දඟලන්නේ සංස්කෘතිය උලාකමින් බෞද්ධ චින්තනයට හා දර්ශනයට හැකිතාක් වෛර කරමිනි.
හදට ගියත් ඉන්දියාව තමන්ගේ සාම්ප්‍රදායික ගමනට එය බාධාවක් කර නොගද්දී ලංකාවේ රැඩිකල් නිරාලා තණමල්විල හරහා හදට ගොස් සම්ප්‍රදායට හා අගමට වෛර කරමින් මහා පොරවල් වීමට දැඟලීම ගැන පුදුම වියයුතුද නැත.
ඒ මෙරට නිරාගමික රැඩිකල් අයියලාගේ හැටිය. එහෙත් අවසානයේ ගොස් හැංගෙන්නේද සංස්කෘතිය අස්සේය. නැත්නම් ආගම ඇතුළේය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..