Channel 4 වීඩියෝවේ මුහුණ සගවාගෙන රට පාවාදුන් පුද්ගලයාට ආණ්ඩුවේ ඉහල තනතුරක්..- ගම්මන්පිල දෙවන වාර්තාවේදී හෙළි කරයි
පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානය පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ලද ඉමාම් කමිටු වාර්තාව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද හෙළිදරව් කළේය.
බ‍්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව එල්ල කරන ලද චෝදනා පිළිබඳව පරීක්ෂා කිරීමට හිටපු විනිසුරු අයි.එස්. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබිණ.
එම වාර්තාවේ හෙලිවන කරුණු අනුව හා චැනල් ෆෝ නාලිකාවේ වීඩියෝවේ ශරීර භාශාව අනුව මුහුණු වසාගෙන කටහඬ වෙනම් කරමින් කරුණු හෙළිදරව් කරන ලද එකල විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු බව කිවූ පුද්ගලයාට අද නව රජයේ ඉහළ තනතුරක් දී ඇතැයි සමාජය තුල ප්‍රබල සාකච්ඡාවක් මතුව තිබෙන බවද ඔහු පැවසීය.
අදාළ පුද්ගලයා චැනල් 4 නාලිකාව හමුවේ බුද්ධි අංශ දරුණු ලෙස පාවාදීමකට ලක්ව ඇති බවත්, ඒ අනුව එම පුද්ගලයා කවුදැයි හදුනා ගැනීමට විශේෂ විමර්ෂණ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සදහන් කලේය.
වත්මන් ආණ්ඩුව මෙම වාර්තාව එළිනොදැක්වූයේ ජාතික ජන බලවේගයට සහාය දුන් අදාළ විශ්‍රාමික නිලධාරියා සම්බන්ධයෙන් හෙළිදරවු වන නිසා බවත් ඔහුට ආණ්ඩුවේ තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වනු ඇති බවත් හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා