ජනපති අනුරගේ ජයග්‍රණයේ රහස ජාතික සංවිධාන හෙළිකරයි (වීඩියෝ)
ජනපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති පදවියට පත්කිරීම වෙනුවෙන් ජනතාව ලබාදුන් ජනවරම ආරක්ෂා කිරීමට ජාතික බලවේගව වශයෙන් වගකීමක් ඇති බවත්, එම ජනවරම ලබාදුන් ජනතාවගේ අපේක්ෂා ඉටුවනවාද නැද්ද යන්න සොයා බැලීමට අයිතියක් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවක දී ඒ මහතා පැවසුවේ කවරෙක් ජනාධිපති වූව ද අභියෝග රැසකට මුහුණ දීම අනිවාර්යෙන් සිදුවන බවත්, ආර්ථික ගැටලුවෙන් ගොඩ ඒමට නම් වෙළෙඳ හිඟය අනිවාර්යෙන් වෙනස් කිරීමට සිදුවන බවත් ය.
1977 සිට පැවතගෙන ආ ආර්ථික ක්‍රමවේදයේ ගැඹුරු වෙනස්කම් සිදු නොකර මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පහසු නැති බවද පවසන වසන්ත බණ්ඩාර මහතා, ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කරයි.
එමෙන්ම අමෙරිකාව සහ ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තර බලවේගයන් මෙරටට සිදුකරනු ලබන බලපෑමේ ස්වභාවය ජනාධිපතිවරයා ඉතා ගැඹුරින් අවබෝධ කරගත යුතු බවත්, ජාතික ජනබලවේගය ලෙස එම පක්ෂය අභ්‍යන්තරයේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය ලෙස පිටින් සම්බන්ධ කරන ලද කණ්ඩායම යන කණ්ඩායම් දෙක අතර පවතින මතවාදීමය වෙනස ද ජනාධිපතිරයා අවබෝධ කරගෙන සිටීම වැදගත් බවත් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ අතීත භාවිතාව සහ එම ප්‍රතිපත්තියට ආදරය කළ සහ එය අනුමත කළ විශාල පිරිසක් මෙහි සිටින බවද, රෝහණ විජේවීර මහතා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරන්නේ මෙරට සභ්‍යත්වයේ මූලයන් හොඳින් හඳුනාගෙන බවද ඒ මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ අතීත භූමිකාවත් සමග ඇති වූ එම ගෞරවනීය බවට ජනතාව තුළ ප්‍රසාදයක් පවතින බවත්, මෙවර මැතිවරණයේ දී එම වාසිය ඔවුන්ට හිමි වූ බවත් වසන්ත බණ්ඩාර මහතා පැහැදිලි කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා