වතුකරයට දුන් රනිල්ගේ ඡන්ද ගුණ්ඩුව, "නව උඩරට ප්‍රඥප්තිය" ජනපති අනුර කරට ගනී - ජාතික සංවිධානවලින් චෝදනා
පසුගිය ජනාධිපතිවරණයේ දී නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඡන්ද ඉලක්ක කරමින් 2024/9/2 දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ අමාත්‍ය මණ්ඩලය මගින් සම්මත කර ගැසට් කරන ලද "උඩරට ප්‍රඥප්තිය" (upcountry charter) ඉතා නරක පූර්වාදර්ශයක් බව ජාතික සංවිධාන චෝදනා කරයි.
ඒ පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඉන්දියානු දෙමළ ජනතාවගේ ඡන්ද ඉලක්ක කරමින් ජීවන් තොණ්ඩමන්ගේ ඉල්ලීම මත ගැසට් කරන ලද මෙම ප්‍රඥප්තිය මගින් එක් ජන කොටසකට විශේෂිතව සැලකීමට බැඳීමක් ඇති වන බවයි.
එමගින් විවිධ ආකාරයට දුෂ්කරතාවලට මුහුණ දෙන සෙසු ජන කණ්ඩායම්වලට අසාධාරණයක් වන අතර අනාගතයේ දී "මලයනාඩු" ක්‍රියාන්විතයට සුජාත භාවයක් ලැබිය හැකි බවද ඒ මහතා සඳහන් කරයි.
හිටපු ජනපති රනිල්ගෙන් එම මහා පාවාදීමේ ප්‍රඥප්තියට නීත්‍යානුකූල භාවයක් ලබාගැනීමට උත්සාහ කළත් උඩරට ඉන්දීය දෙමළ ජනතාවගේ බහුතර ඡන්ද ලැබුනේ සජිත් ප්‍රේමදාස මහතාට බව සඳහන් කරන ඒ මහතා ජනපති අනුර ඒ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ රනිල්ගේ ගුණ්ඩුව "හයිජැක්" කර තමාට ලබාගත නොහැකි වූ ඡන්ද පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබා ගැනීමට දැයි ප්‍රශ්න කරයි.
"උඩරට ප්‍රඥප්තිය" ලේඛනය පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා