ජනාධිපතිවරණයේ දී අධිරාජ්‍යවාදී බලවේග රට තුළ සිදුකිරීමට උත්සාහ කළ කුමන්ත්‍රණයක් ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක් (වීඩියෝ)
පසුගිය ජනාධිපතිවරණයේ දී ද රටක් ලෙස මුහුණ දෙන සැබෑ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡාවට ලක් නොවූ බවත්, එහිදී සිදුවූයේ රැවටීමක් සහ රවටා ගැනීමක් පමණක් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අධිරාජ්‍යවාදී බලවේග මේ මොහොතේදී ද මේ රට දෙස බලා සිටින බවද, ජනාධිපතිවරණය ආසන්නයේ බංග්ලාදේශයේ මෙන් මහා විනාශයක් සිදු කිරීමට එම බලවේග උත්සාහ දැරූ බව පැහැදිලිව පෙනුන බවද ඒ මහතා පවසයි.
ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී මෙරට විශාල කලබල ඇති විය හැකි බව යැයි සඳහන් කරන වසන්ත බණ්ඩාර මහතා, එවැනි කලබලයක් රට තුළ නිර්මාණය වීම ඔවුන්ගේ ප්‍රාර්ථනය වූ බවත් පෙන්වා දෙයි.
ජනාධිපතිවරණයේ දී පළමු මනාපයෙන් ජය ලබාගන්නා පුද්ගලයා සහ දෙවැනියට වැඩි මනාප ලබාගත් පුද්ගලයා දෙවන මනාපය ගණන් කිරීම මත වැඩි මනාප ප්‍රමාණයකින් ඉදිරියට පැමිණියා නම් ගැටමක් නිර්මාණය වීමට වැඩි ඉඩක් තිබූ බව ඒ මහතා පෙන්වා දෙයි.
ජයග්‍රහණයෙන් උද්ධාමයට පත්ව සිටි එක්පාර්ශ්වයක පිරිසක් සහ මනාප මත ජයග්‍රහණය තීරණ වන අනෙක් පාර්ශ්වයේ පිරිසක් අතර මෙම ගැටුම සිදුවීමේ දී ඒ තුළට අධිරාජ්‍යවාදී බලවේග සහ විවිධ කුමන්ත්‍රණකාරී බලවේග රිංගා ගැටුම තවත් උත්සන්න කර බංග්ලාදේශයේ සිදුවූ විනාශය වැනි විනාශයක් සිදුකිරීමට ඔවුන් සැලසුම්කර තිබූ බවද ඒ මහතා හෙළිකරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා