
ජනපති අනුර අමාරුවේ දැමීමේ මෙහෙයුමක් - "රණවිරු දෙඩයම - 2' ඇරැඹේ
2015 දී රණවිරු දඩයම සඳහා යොදාගත් දඩයම්කරුනවන් නව පුටුවල සිට "රණවිරු දඩයම - 2" මෙහෙයුම ආරම්භ කර ඇති බව වාර්තා වේ.
2015 දී ස්විට්සර්ලන්තයට පළා ගිය පොලිස් පරීක්ෂක නිෂාන්ත ද සිල්වා විසින් එල්.ටී.ටී.ඊ සාමාජිකයකු යොදාගනිමින් සකස්කළ බොරු සාක්කියක් මත මේ වන විට නාවික හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් අත්අඩංගුවෙන් පැනගිය පාතාල සාමාජිකයකු අතුරුදන් කිරීම නමැති බොරු සාක්ෂියක් මත මෙම ක්‍රියාවලිය ආරම්භ කර ඇත.
එම බුද්ධි නිලධාරීන් දෙදෙනා යුද සමයේ දී කොළඹ පිපිරවීමට ගෙනා කිලෝ 1000ක පුපුරන ද්‍රව්‍ය පැටවූ ලොරිය අත්අඩංගුවට ගත් විශිෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු ලෙස ගරු බුහුමන් ලැබූ නිලධාරින් වීම ද විශේෂත්වයකි.
ඉන්පසු එම පරීක්ෂණ සඳහා යැයි පවසමින් ත්‍රිකුණාමලය නාවුක කඳවුරේ 2009-2010 කාලයේ රාජකාරි කළ නිලධාරින්ගේ තොරතුරු ලබා ගැනීමට දඩයම්කරුවන් දැනි ක්‍රියාකරමින් සිටින බවද වාර්තා වේ.
මෙම දඩයම්කරුවන් පත්කරන්නේ ජනාධිපති වූවද ඔවුන්ව මෙහෙයවන්නේ තානාපති කාර්යාලවලින් බව වාචාරකයෝ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
