ජනපති අනුර අමාරුවේ දැමීමේ මෙහෙයුමක් - "රණවිරු දෙඩයම - 2' ඇරැඹේ
2015 දී රණවිරු දඩයම සඳහා යොදාගත් දඩයම්කරුනවන් නව පුටුවල සිට "රණවිරු දඩයම - 2" මෙහෙයුම ආරම්භ කර ඇති බව වාර්තා වේ.
2015 දී ස්විට්සර්ලන්තයට පළා ගිය පොලිස් පරීක්ෂක නිෂාන්ත ද සිල්වා විසින් එල්.ටී.ටී.ඊ සාමාජිකයකු යොදාගනිමින් සකස්කළ බොරු සාක්කියක් මත මේ වන විට නාවික හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් අත්අඩංගුවෙන් පැනගිය පාතාල සාමාජිකයකු අතුරුදන් කිරීම නමැති බොරු සාක්ෂියක් මත මෙම ක්‍රියාවලිය ආරම්භ කර ඇත.
එම බුද්ධි නිලධාරීන් දෙදෙනා යුද සමයේ දී කොළඹ පිපිරවීමට ගෙනා කිලෝ 1000ක පුපුරන ද්‍රව්‍ය පැටවූ ලොරිය අත්අඩංගුවට ගත් විශිෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු ලෙස ගරු බුහුමන් ලැබූ නිලධාරින් වීම ද විශේෂත්වයකි.
ඉන්පසු එම පරීක්ෂණ සඳහා යැයි පවසමින් ත්‍රිකුණාමලය නාවුක කඳවුරේ 2009-2010 කාලයේ රාජකාරි කළ නිලධාරින්ගේ තොරතුරු ලබා ගැනීමට දඩයම්කරුවන් දැනි ක්‍රියාකරමින් සිටින බවද වාර්තා වේ.
මෙම දඩයම්කරුවන් පත්කරන්නේ ජනාධිපති වූවද ඔවුන්ව මෙහෙයවන්නේ තානාපති කාර්යාලවලින් බව වාචාරකයෝ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු