ජනපති අනුර මානව හිමිකම් උගුලට හිර කිරීම සඳහා නීතිඥ සංගමයේ සභාපතිගෙන් තල්ලුවක් - ජාතික සංවිධාන චෝදනා නගයි
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාව තවදුරටත් තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ 57/1 යෝජනාව ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කිරීම කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"මතුපිටින් බලන විට එය ඉතා හොඳ දෙයක්. මීට පෙර ගෝඨාභය රජයත් 46/1 සහ 51/1 යෝජනා ප්‍රතික්ෂේප කළා. නමුත් ශ්‍රී ලංකාවේ නියෝජිතයාගේ කතාව තුළ වෙනත් භයානක යෝජනාවක් හෙවත් පොරොන්දුවක් අන්තර්ගත වෙනවා. ඒ තමයි වගවීම සඳහා දේශීය යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බව සහ වැරැදිකරුවන්ට දේශීය අධිකරණය මගින් දඩුවම් කරන බවට පොරොන්දු වීම. එතන තමයි රහස එහෙම නැත්නම් ප්‍රශ්නය තියෙන්නේ.
ඒ හදන්නේ දේශීයව සත්‍ය සෙවීමේ කොමිසම සවිමත් කිරීම සාධාරණීයකරණය කිරීම සහ සමාජ අවධානයට ලක් වූ නඩු ප්‍රමාණයක් නැවත කරළියට ගෙන ඒමට. දැන් බළලා මල්ලෙන් එළියට පනිනවා. නිතිඥ සංගමයේ සභාපති කියනවා දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතුයි, නැත්නම් ජාත්‍යන්තරව නඩු වැටෙනවා කියලා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එම්. සුහයිර් කියනවා කියනවා ජනාධිපති තුමාට එම උපදේශය පිළිපදින්න කියලා. මේ හදන්නේ ජනාධිපතිවරු 8 දෙනෙකු නොකළ පාවාදීම ජනාධිපති අනුර හරහා කරවීමටයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා