මහ මැතිවරණය පවත්වන දිනය වැරදියි!- උසාවි ගියොත් මැතිවරණය අහෝසි වෙනවා!- සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත්
සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය කැඳවීම සඳහා නිකුත් කර ඇති ගැසට් පත්‍රය පනතට පටහැනි බව පවසයි.
ඒ අනුව ඊට එරෙහිව කිසිවෙකු අධිකරණ ගියහොත් ගැසට් පත්‍රය අවලංගු කර නැවත පැවති පාර්ලිමේන්තුව කැඳවීමට ඉඩක් ඇතැයිද ඔහු පවසා සිටියි.
ඒ මහතා තැබු සම්පූර්ණ සටහන පහතින්...
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 (1) වගන්තියට අනුව. ඒ අනුව සැප්ත්ම්බර් මස 24 දින මධ්‍යම රාත්‍රියේ විසුරුවන්න කටයුතු කරනවා. එම ගැසට් ප්‍රකාශයේම නොවැම්බර් මස 14 වන දිනට මැතිවරණය නියම කරනවා. 10 (2) වගන්තියට අනුව විසුරුවා දින 10ක් ඇතුලත නාමයෝජනා කැඳවීම සිදු කරනවා. ඒ අනුව ඔක්තෝබර් 4 වන දින නාම යෝජනා කැදවනවා.
පනතේ ඉලඟ කියනවා නාම යෝජනා කැදවපු දිනයේ සිට තව දින 7ක මධ්‍යහන 12 වන විට නාමයෝජනා බාර දීම අවසන් කරන්න කියලා. ඒ අනුව ඔක්තෝබර් 11 දහවල් 12ට නාමයෝජනා භාර ගැනීම අවසන් කරා. ඊට පස්සේ පනතේ කියනවා එදිනින් පසු සති 5 නොඅඩු සති 7කට නොවැඩි දිනයක මැතිවරණය පවත්වන්න ඕනේ කියලා..
ඔක්තෝබර් 11 සිට සති 5ක් වන්නේ නොවැම්බර් 15. එදින පොහොය නිසා එය 16 හෝ ඊට පසු දිනයක යොදා ගන්න තමයි පනතෙන් අවසර තියෙන්නේ.
නමුත් දැන් මැතිවරණ දිනය ප්‍රකාශ කරලා තියෙන්නේ පනතට පටහැනිව දිනයක් අඩුවෙන් .
ඒ නිසා කවුරු හරි උසාවි ගියොත් එම ගැසට් පත්‍රය අවලංගු කිරීමට සිදු වෙනවා. මේක ප්‍රයෝගික සහ නීතිමය තත්වයක්.. මෙහි සිටින නීතිඥ මහත්වරුන්ට මම වැරදි නම් නිවැරදි කරන්න පුළුවන්.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා