යුද අපරාධ සම්බන්ධව බාහිර සාක්ෂි එකතු කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි... රජය කළ යුත්තේ ක්‍රියාකාරී මානව හිමිකම් සැලසුමක් සාදාගෙන ඉදිරියට යාමයි - මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරගත් යෝජනාව ගැන ප්‍රතිභා මහානාමහේවා අදහස් දක්වයි
ජිනීවා නුවර පැවැත්වෙන 57 වැනි මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාව වන 51/1 යෝජනාව තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා වන යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට වර්තමාන රජය ක්‍රියා කිරීම ඉතා යහපත් දෙයක් බවත්, මෙය ප්‍රතික්ෂේප කිරීම පමණක් නොව ඒ සදහා යාන්ත්‍රණයක් ද සකස්කරගත යුතු බවත් මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.
මෙම යෝජනාව තවදුරටත් ඉදිරියට ගියහොත් එය ආරක්ෂක කවුන්සිලය දක්වා යාම සිදුවිය හැකි බවද, එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක, වීසා සම්බාධක හා වෙනත් සම්බාධක පැනවිය හැකි බවත්, එනිසා රජය කළ යුතු කාර්ය වන්නේ මේ සම්බන්ධව ක්‍රියාකාරී මානව හිමිකම් සැලසුමක් සාදා එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම බවද ඒ මහතා පවසයි.
යුද අපරාධ සිදුවූ බවට බාහිර සාක්ෂි එකතු කිරීම යාම සඳහා කිසිසේත් ඉඩ දිය යුතු නැති බවත්, ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යක් වන බැවින් ඒ සඳහා කිසිසේත් ඉඩදිය යුතු නැති බවත් ප්‍රතිභා මහානාමහේවා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා