ජිනීවා යෝජනාවලිය ගැන රජයේ ස්ථාවරය පිළිබඳව සතුටුයි... මූලධර්මවාදී ත්‍රස්ථ සංවිධාන මැඩලීමට ඉදිරිපත්කල පාස්කු කොමිසමේ යෝජනා ක්‍රියාත්මක නොකළේ ඇයි ද යන්න විමර්ශනය කළ යුතුයි - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස
පසුගියදා අවසන්වුන ජිනීවා මානව හිමිකම් කොමිසමේ 57 වන සමුළුවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය රජය විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අදහස් දක්වමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා ලංකා ලීඩර් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශකර සිටියේ ජාතික ජන බලෙව්ගෙය් රණවිරු සංධානය මෙවර ජිනීවා සමුළුව වෙනුවෙන් සාධනීය බලපෑමක් කරන්න ඇතැයි සිතිය හැකි බවය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට "යුද අපරාධ චෝදනාවලට පිළිතුරු නොදී යුද අපරාධ ඳඬුවම් වලින් ගැලවීමට මධ්‍යස්ථ දෙමල ඩයස්පෝරාව දායක කරගමු" වැනි කූට උපදෙස් දුන් ඊනියා නීති විශාරදයින්ගෙන් තොරව නිවැරදි මාර්ගයේ යෑමට වත්මන් රජයට හැකිවුවහොත් ජිනීවා මලපුඩුවෙන් ගැලවීමට හැකි බව ද ඒ මහතා විශ්වාසය පළ කරයි.
එසේම, පාස්කු ප්‍රහාරය පිළිබඳව නැවත විමර්ශණයක් කිරීමේදී පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසමේ වාර්තාවේ මූලධර්මවාදී ත්‍රස්ථවාදී සංවිධාන මැඩලීමට සිදුකළ යෝජනා 57 ක්‍රියාත්මක නොකිරීමට පාදකවූ හේතුවද විමර්ශනය කළ යුතු බවත් යසස් ධර්මදාස මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි