නව රජය පත්කළ පත්කිරීම්වල තැන දී ඇත්තේ ද ජාවාරම්කාරී දූෂිතයන්ටමයි - පුබුදු ජයගොඩ කියයි (වීඩියෝ)
ලංකාව තුළ හොරකම, වංචාව මුල් බැසගෙන ඇත්තේ දේශපාලනඥයන් පමණක් නොව ජාලයක් ලෙසින් බවත්, එම ජාලයට දේශපාලන අනුග්‍රහය සපයන්නේ දේශපාලනඥයන් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
මෙය සිදුවන්නේ දේශපාලකයන්, දූෂිත රාජ්‍ය නිලධාරීන්, ගජමිතුරු ව්‍යාපාරික ජාලයක එකතුවෙන් බව පෙන්වා දෙන ඒ මහතා, ජනතාවට මැතිවරණයක දී කළ හැක්කේ දේශපාලනඥයන්ව එළවා දැමීම පමණක් බව සඳහන් කරයි.
දේශපාලනඥයන් එළවා දැමූවද දූෂිත නිලධාරීන් සහ ජාවාරම්කාර ව්‍යාපාරික මාෆියාව එම කටයුතු දිගින් දිගටම සිදුකරගෙන යන බවද, නව ආණ්ඩුව ඔවුන්ට එරෙහිව කිසිඳු පියවරක් මෙතෙක් ගෙන නොමැති බවද ඔහු පවසයි.
අලුතෙන් පත් කළ පත්කිරීම්වල එම ජාවාරම්කරුවන්ටම තැනදී ඇති බව පවසන පුබුදු ජයගොඩ මහතා, ඔවුන් විසින් නැවත රාජ්‍ය යාන්ත්‍රණය හසුරුවමින් සිටින බවද පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන