
නව රජය පත්කළ පත්කිරීම්වල තැන දී ඇත්තේ ද ජාවාරම්කාරී දූෂිතයන්ටමයි - පුබුදු ජයගොඩ කියයි (වීඩියෝ)
ලංකාව තුළ හොරකම, වංචාව මුල් බැසගෙන ඇත්තේ දේශපාලනඥයන් පමණක් නොව ජාලයක් ලෙසින් බවත්, එම ජාලයට දේශපාලන අනුග්‍රහය සපයන්නේ දේශපාලනඥයන් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
මෙය සිදුවන්නේ දේශපාලකයන්, දූෂිත රාජ්‍ය නිලධාරීන්, ගජමිතුරු ව්‍යාපාරික ජාලයක එකතුවෙන් බව පෙන්වා දෙන ඒ මහතා, ජනතාවට මැතිවරණයක දී කළ හැක්කේ දේශපාලනඥයන්ව එළවා දැමීම පමණක් බව සඳහන් කරයි.
දේශපාලනඥයන් එළවා දැමූවද දූෂිත නිලධාරීන් සහ ජාවාරම්කාර ව්‍යාපාරික මාෆියාව එම කටයුතු දිගින් දිගටම සිදුකරගෙන යන බවද, නව ආණ්ඩුව ඔවුන්ට එරෙහිව කිසිඳු පියවරක් මෙතෙක් ගෙන නොමැති බවද ඔහු පවසයි.
අලුතෙන් පත් කළ පත්කිරීම්වල එම ජාවාරම්කරුවන්ටම තැනදී ඇති බව පවසන පුබුදු ජයගොඩ මහතා, ඔවුන් විසින් නැවත රාජ්‍ය යාන්ත්‍රණය හසුරුවමින් සිටින බවද පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
