
මැතිවරණයට නාම යෝජනා භාරදීම අදින් ඇරඹේ
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හා සන්ධාන නාම යෝජනා භාරදීම අද (9දා) සිට ආරම්භ කරයි.
මේ වනවිට බොහෝ පක්ෂවල අපේක්ෂකයන් තේරීමේ කටයුතු අවසන් කරමින් නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම සිදුවන බව වාර්තා වෙයි.
ජාතික ජන බලවේගය පක්ෂය මේ වනවිට අපේක්ෂකයන් තෝරා අවසන්ව ඇති බවත්, අද පෙරවරු 10.00 සිට පැලවත්ත ජවිපෙ මූලස්ථානයේදී නාමයෝජනා පත්‍රවලට අත්සන් කිරීම සිදුකෙරෙන බවත් වාර්තා වේ.
ගෑස් සිලන්ඩරය යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නාමයෝජනා පත්‍ර සකස් කිරීම අද අවසන් කිරීමට නියමිතය.
සමගි ජන බලවේගය පක්ෂයේ අපේක්ෂකයන් තේරීම ද අද අවසන් කර නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම සිදුකිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද නාමයෝජනා පත්‍රවලට අත්සන් කරන අතර හෙට එම පත්‍ර දිස්ත්‍රික් මට්ටමින් භාරදීමට නියමිතය.
නාමයෝජනා පත්‍ර භාර ගැනීම අනිද්දා මධ්‍යහ්න 12.00ට අවසන් කෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
