අදානිගේ සුළං බලාගාර ව්‍යාපෘතිය නැවත සමාලෝචනයට නව රජයෙන් ප්‍රතිඥාවක්
ශ්‍රී ලංකාවේ නව රජය, ඉන්දීය අදානි සමූහ ව්‍යාපාරය සමඟ සුලං බලශක්ති ගිවිසුම නැවත සමාලෝචනය කරන බව ප්‍රකාශ කර ඇති අතර, එය විදේශයන්හි තම ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන අදානි සමූහ ව්‍යාපාරයට නව බාධාවක් එල්ල කර ඇති බවත් වාර්තා වේ.
සීමාසහිත Adani Green Energy හි ව්‍යාපෘති සඳහා පසුගිය පාලනාධිකාරිය විසින් විදුලි මිල අනුමත කිරීම “ගැටළුවක්” බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් පසුව වාර්තාකරුවන්ට පැවසීය.
නොවැම්බර් 14 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු නව රජය මෙම ගනුදෙනුවට නැවුම් මුහුණුවරක් ලබා දෙන බව ද ඔහු පැවසීය.
පසුගිය මාසයේ බලයට පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක ප්‍රතිඥාවක් මත මෙම තීරණය ගෙන ඇති අතර, ඔහු ජනාධිපතිවරණයට පෙර පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වෛරීභාවයට තර්ජනයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් එය අවලංගු කිරීමට කටයුතු කරන බවය.
විජිත හේරත් මහතා අඟහරුවාදා කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ නොගන්නා බවයි.
ආසියාවේ දෙවන ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම දිවයිනේ බහුවිධ යටිතල පහසුකම් ව්‍යාපෘති සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බැවින් ගනුදෙනුව සඳහා වන ඕනෑම අභියෝගයක් ගෞතම් අදානිගේ අභිලාෂයන්ට පහරක් වනු ඇති බවයි වාර්තා වන්නේ.
අදානි විසින් ශ්‍රී ලංකාවේ සුළං ව්‍යාපෘති දෙකක් යෝජනා කර ඇති අතර, ඉන් එකක් මන්නාරමේ සහ දෙවැන්න පුනරීන් ප්‍රදේශයේ, රටේ ඊසාන දෙසින් පිහිටා ඇත.
මූලාශ්‍ර - බ්ලූම්බර්ග්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා