මහින්ද, ගෝඨාභය, රනිල්, මෛත්‍රී මෙවර මහ ඡන්දයට නෑ... හිටපු කථානායකත් නෑ
ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරුන් හතර දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් රැසක් තරග නොකිරීමට තීරණය කර ඇත.
ඒ අනුව මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මැතිවරණයට තරග නොකරන බව ප්‍රකාශ කර තිබේ.
හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද පැවැසුවේ තමා ඉදිරි මහ මැතිවරණයට තරග නොකරන බවය. හිටපු විදේශ අමාත්‍ය අලිසබ්‍රි මහතාද දේශපාලනයෙන් ඉවත්ව යළි නීතිඥ වෘත්තිය සඳහා එක්වන බව සඳහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයට තරග කළ හිටපු අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇත. හිටපු ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මහ මැතිවරණය පමණක් නොව, සමස්ත දේශපාලනයෙන්ම සමුගැනීමට සූදානම් වේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙවර මැතිවරණයට ඉදිරපිත් නොවන බව සඳහන් කරයි.
එසේම ප්‍රධාන පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරුන් රැසක්ට ද මෙවර මන්ත්‍රීධුර නොලැබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා