මහ මැතිවරණය පවත්වන දිනය ගැටලු සහිතයි - මගී හිමිකම් සුරැකීමේ සංවිධානයෙන් ජනපති අනුරට ලිපියක්
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා යොදාගෙන ඇති දිනය වන 2024 නොවැම්බර් 14 වන දා රටේ ජනතාවට ගැටලුකාරී දිනයක් වන බවත් නොවැම්බර් 15 වන දා එනම් මහ මැතිවරණයට පසුව දා ඉල් පසළොස්වක පොහොය යෙදෙන බව හා කඨින පිංකම් අවසන් වන්නේ ද එදිනට බවත් පෙන්වා දෙමින් ශ්‍රී ලංකා මගී හිමිකම් සුරැකීමේ සංවිධානයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
මෙරට මුළු ජනගහණයෙන් 70% පමණ බෞද්ධයන් බවත් එනිසා නොවැම්බර් 14 වන දා වෙනුවට ආසන්න වෙනත් දිනක් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වෙන්කරන ලෙසත් මෙම ලිපියෙන් ඉල්ලීමක් කර තිබේ.
අදාළ ලිපිය පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා - ජනපති අනුර
මහින්ද, ගෝඨාභය, රනිල්, මෛත්‍රී මෙවර මහ ඡන්දයට නෑ... හිටපු කථානායකත් නෑ
IMF ක්‍රියාවලිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
මහ මැතිවරණය පවත්වන දිනය ගැටලු සහිතයි - මගී හිමිකම් සුරැකීමේ සංවිධානයෙන් ජනපති අනුරට ලිපියක්
තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මොස්කව් සූදනම් වෙයි!
බස්නාහිර නව ආණ්ඩුකාරයා පසුගිය කාලයේ ඩොලර් බිලියන 56ක් නීති විරෝධී ලෙස රටින් පිටට ගෙන ගොස් ඇති බව පුබුදු ජයගොඩ හෙළිකරයි... ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමටත් පොලු තියලලු
ටොන් 73ක බෝම්බ සහිත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරක යානා හිස්බුල්ලා බංකරයට පහර දෙයි
මැති, ඇමැතිලාගේ දුවල, පුත්තු පිටරට රජ සැප ගත්තේ මෙහෙමයි...
ඊශ්‍රායලය මැද පෙරදිග කලාපයේ කරනු ලබන ආක්‍රමණ වහා නැවැත්විය යුතුයි!- කියුබානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය
මහ මැතිවරණයෙන් මාලිමා ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ගේන්න යයි!
ජනපති අනුර අන්දන ජෙරම් මෙහෙයුම ඇරඹේ... (වීඩියෝ)
සෑම කෙනෙකුම එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි- රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්
දේශීය කර්මාන්ත රැකගැනීමට අසීරු වූයේ පෙර පැවති ආණ්ඩුවලින් පත් කළ ආර්ථික ඝාතකයන් නිසයි - පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදය කියයි (වීඩියෝ)
මැතිවරණ අල්ලසක් කියා පොහොර සහනාධාරය නැවැත්වීමෙන් ගොවිතැනට මාරක ප්‍රහාරයක් එල්ල වෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
අපේක්ෂිත බදු ආදායම නොලැබීමෙන් රාජ්‍ය ආදායම අර්බුදයකට යාමේ අවදානමක්... IMF මීළඟ වාරිකයත් අවදානමක
කූඨ ආනයනකරුවන් කිහිප දෙනෙක් විෂ තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට නිකුත් කරලා...