කූඨ ආනයනකරුවන් කිහිප දෙනෙක් විෂ තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට නිකුත් කරලා...
මෙරට කූඨ ආනයනකරුවන් කිහිප දෙනෙකු විසින් කෘත්‍රිමව පිරිපහදු කළ ශරීරයට අතිශයෙන් අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් මේ වසරේ දී වෙළඳපොළට නිකුත්කර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසයි.
මෙම විෂ සහිත තෙල් ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් අමෙරිකානු ඩොලර් කෝටි 11000ක් වැයකර ඇති බවත්, මෙය සමාජ සමූල ඝාතනයකට යටත්වන මහා මිනීමැරුමක් බවත් ඒ මහතා සඳහන් කරයි.
ඉකුත් දා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ රසායනිකව පිරිපහදු කරන ලද කෘත්‍රිම තෙල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ලෙස සලකා වැට් බද්දෙන් නිදහස් කර, දේශීය පොල්තෙල් කරුවන්ගේ පොල්තෙල් කිලෝවකට රජය රු. 160ක වැට් බද්දක් අයකිරීම අසාධාරණ බවත් ය.
දූෂිතයන්ට ලබාදී ඇති බදු සහන වහාම ඉවත්කර පෙර තිබූ රු. 350ක බද්ද නැවත ස්ථාපනය කරන ලෙසත් දේශීය ස්වාභාවික පොල්තෙල් කර්මාන්ත නිපැයුම් වැට් බද්දෙන් නිදහස් කරන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලීමක් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා