මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන ප්‍රශ්න කිරීමේ දී විජිත හේරත් පැනයයි (වීඩියෝ)
ඒකීය රාජ්‍ය තුළ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ වගකීම' යන මැයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මත විමසීම සඳහා පැවති කථිකාවක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැත්විණි.
එහිදී ජාතික ජන බලවේගයේ සභික විජිත හේරත් මහතා පළ කළ අදහස් සම්බන්ධයෙන් අනෙකුත් නියෝජිතයන් කළ ප්‍රශ්න කිරීමේ දී විජිත හේරත් මහතා එම ස්ථානයෙන් පිටව යාමට ක්‍රියා කළේය.
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 පිටුවේ ඉතා පැහැදිලිව 2015-2019 කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ක්‍රියාත්මක වූ ක්‍රියාදාමය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව දක්වා ඇති බවත්, එදා එම කෙටුම්පතෙහි සිංහලෙන් හඳුන්වා තිබුනේ 'ශ්‍රී ලංකා රාජ්‍යය ඔරුමිත්තනාඩුවක් වන්නේ ය' යනුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා එහිදී පෙන්වා දෙන ලදී.
එදා පරාජය කිරීමට හැකි වූ ක්‍රියාදාමය නැවත කඩිනමින් අවසන් කරන බව ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති බවත්, රණවිරුවන්ට එරෙහිව ගෙන ආ සත්‍ය සෙවීමේ කොමිෂන් සභාව තවත් පුළුල් කිරීමට ක්‍රියාකරන බව ජාතික ජනබලවේගය තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති බවත් ඒ මහතා එහිදී සඳහන් කරන ලදී.
මෙම කරුණුවලට පිිළිතුරු ලබා නොදෙමින් විජිත හේරත් මහතා එම ස්ථානයෙන් පිටවයාම පිළිබඳව කණගාටුවන බවද ගෙවිඳු කුමාරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා