
කියුබාව ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත්කරන ලෙස ලෝක නායකයෝ අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගෙන් ඉල්ලති
කියුබාව ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීම හා ආර්ථික සම්බාධක පැනවීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරය නැවත සලකා බලන ලෙස ජනාධිපති ජෝ බයිඩන් වෙත ලතින් ඇමරිකාව, කැරිබියන්, යුරෝපය, අප්‍රිකාව සහ ආසියාවේ හිටපු ලෝක නායකයින්ගේ සාමූහිකයක් විසින් හදිසි ආයාචනයක් නිකුත් කර තිබේ.
සවිස්තරාත්මක ලිපියක් මගින් ඔවුන් කියුබානු ජනතාව මුහුණ දෙන දරුණු තත්ත්වය ඉස්මතු කර දශක ගණනාවක් තිස්සේ පවතින දේශපාලන ස්ථාවරය සඳහා වඩාත් මානුෂීය ප්‍රවේශයක් ඉල්ලා ඇත.
එම ලිපියෙන් කියුබාවේ ආර්ථිකයට එක්සත් ජනපද සම්බාධකවල දැඩි බලපෑම ද අවධාරණය කරයි.
ලෝක නායකයින් පෙන්වා දී ඇත්තේ සම්බාධක හමුවේ කියුබාවේ ආර්ථිකයට සිදුවන පරිහානි පමනක් නොව, විශේෂයෙන් මෑත කාලීනව සිදුවූ කොවිඩ් වසංගතය ද කියුබාවට අහිතකර ලෙස බලපා ඇති බවයි.
අදාළ ලිපිය පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
