13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමේ වරද නොපෙන්වා ජනපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ වරද පෙන්වා දෙමින් ජාතික සංවිධාන එකමුතුවෙන් පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ට ලිපියක්
අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් විසින් ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අධ්‍යයනය කිරීමකින් තොරව ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව කණගාටුවට පත්වන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් වෙත ලිපියක් යොමුකරමින් ජාතික සංවිධාන එකමුතුව පවසා ඇත්තේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක නොකරන ලෙස මහානායක හිමිවරුන් විසින් වත්මන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇති තත්ත්වයක් තුළ එයට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ ලෙස තම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් 13 සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බවට පවසා ඇති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් විමතියට පත්වන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බවට බෙදුම්වාදීන් සතුටු කිරීමට ප්‍රතිඥාවක් ලබාදී ඇති බවද, එමගින් අනාගයේදී රටට සිදුවිය හැකි විපත පිළිබඳව ඔහුට ජාතික සංවිධාන මගින් මීට පෙර ලිපියක් ද යොමුකර ඇති බවද මෙම ලිපිය මගින් ජාතික සංවිධාන එකමුතුව දැනුම් දී තිබේ.
අදාළ ලිපි පහළින්...

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා