
සජිත් - අනුර අමාරුවේ දැමීම සඳහා ජනපති රනිල් සත්‍ය සෙවීමෙි කොමිසම පනත විවාදයට ගන්න ඉඩ තියෙනවා - ජාතික සංවිධාන කියයි
ජාතික සංවිධානවල දැඩි විරෝධයට ලක් වූ සත්‍ය සෙවිමේ කොමිසම පනත පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"මෙම දුෂ්ඨ පනත මැතිවරණයට පෙර සභාගත කරන්නේ ඩයස්පෝරාවේ සහ දෙමළ බෙදුම්වාදීන්ගේ මනදොල සැපිරීමට බව ඉතා පැහැදිලියි. ඒ මගින් ඔවුන් විසින් හසුරුවන ඡන්ද ලක්ෂ 15කට කෙළ හලන බවද ඉතා පැහැදිලියි. නමුත් දැන් සුමන්දිරන්ලා සජිත්ට හේත්තු වීම සහ ආරක්ෂක හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු සජිත් සරණ යෑම නිසා මෙම පනත විවාදයට ගතහොත් වැඩි වශයෙන්ම අමාරුවේ වැටෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවට සැකයක් නැහැ. අනුර දිසානායක මහතාත් අමාරුවේ වැටෙනවා මොකද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 පිටුවේ තිබෙනවා සත්‍ය සෙවීමේ කොමිසම තවදුරටත් බලාත්මක කරන බවට. ඒ නිසා ඡන්දය නොදී බැහැ. එහෙත් ඡන්දය දුන්නොත් ආරක්ෂක හමුදා සාමාජිකයන් හමුවේ සහ බෞද්ධ බලවේග, බෙදුම්වාදී විරෝධී ජාතික බලවේග හමුවේ ඔවුන් ඔවුන්ගේ රෙදි ගැලවෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
