
ඉතිහාසයේ කිසිඳු තැනක රට බේරාගත් රණවිරුවන්ට දඬුවම් ලබාදුන් බව අසා නැහැ... ත්‍රස්තවාදය අවසන් කළ රණවිරුවන්ට අද දඬුවම් දෙන්න සැරසෙනවා - විශ්‍රාමික කර්නල් කීර්ති ගුණසෝම (වීඩියෝ)
ශ්‍රී ලංකා භූමියට කෑදර වී, එය අත්පත්කර ගැනීමේ උවමනාවෙන් විවිධ බලවේග කටයුතු කරන බවත්, එනිසාම ඉතිහාසයේ සිට විවිධ කාලවලදී මෙරටේ යුදගැටුම් නිර්මාණය වූ බවත් විශ්‍රාමික කර්නල් කීර්ති ගුණසෝම මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) දින කොළඹ 5, සම්බුද්ධත්ව මන්දිරයේ දී පැවැති " අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවට සහභාගී වෙමිනි.
විවිධ බටහිර බලවේග විසින් රට අත්පත්කර ගැනීමේ උවමනාවෙන් මෙරට ත්‍රස්තවාදී යුද්ධයක් නිර්මාණය කළ බවද, එම යුද්ධයේදී මෙරට රණවිරුවන් කිසිවෙක් රැකියාවක් ලෙස සිතා යුද්ධයට සම්බන්ධ නොවූ බවද, රට ගැන තිබූ කැක්කුම නිසා ඔවුන් යුද්ධයට සම්බන්ධ වූ බවද ඒ මහතා සඳහන් කරයි.
යුද්ධය නිමාකිරීමේ වාසිය මෙරට ජනයාට ලැබුනු නිසා අද සෑම දෙනෙක්ම නිදහසේ ජීවත්වන බවද සඳහන් කරන ඒ මහතා, එවැනි කැපකිරීමක් කළ රණවිරුවන්ට අද දඬුවම් ලබාදීම සඳහා විවිධ බලවේග කටයුතු කරමින් සිටින බවද සඳහන් කරයි.
ඉතිහාසයේ කිසිඳු තැනක රට බේරාගත් රණවිරුවන්ට එසේ දඬුවම් ලබාදුන් බව අසා නැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
