
ෆොන්සේකා ඉන්දියාව එක්ක අළුත් ආණ්ඩුව පෙරලන්න ගහන ගේම ගැන කීර්ති රත්නායකගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
පසුගිය දා ඉන්දියාවේ අහමද්බාද් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයයන් සිව් දෙනා ISIS සමාජිකයන් බව ප්‍රකාශ කෙරුන ද ඔවුන් එම ත්‍රස්ත ජාලයට සම්බන්ධ නැති බවත්, මෙම සිදුවීමේ තිරනාටකය ලියා ඇත්තේ ඉන්දියාවේ 'රෝ' සංවිධානය බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයකු වන අහමඩ් ෆාරුක් මහතා පවසයි.
අන්තර් ජාලනාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් අහමඩ් ෆාරුක් මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු නිලධාරී කීර්ති රත්නායක මහතා පවසන්නේ ඉන්දියාව විසින් ලංකාව ඇතුළු දකුණු අසියාවේ බොහෝ රටවල මාෆියා සංවිධාන නිර්මාණය කිරීමට සැලසුම් සකස්කරමින් සිටින බවයි.
පසුගිය දා මෙරට විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන සරත් ෆොන්සේකා මහතා ඉන්දියාවට ගොස් ඊශ්‍රායලයේ නියෝජිතයන් සමග ආරක්ෂක උපදේශන සහ ආරක්ෂක උපකරණ ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවත්, එම සාකච්ඡා මෙහෙයවීම පසුපස ඉන්දීය ආරක්ෂක ලේකම් අජිත් දොවල් සිට ඇති බවත් මෙහිදී කීර්ති රත්නායක මහතා පවසයි.
ඊළඟට එන ආණ්ඩක දී එම ආණ්ඩුව පෙරලා දැමීමට අරගලයක් නිර්මාණය කිරීම ඉන්දීය රෝ සංවිධානයේ අපේක්ෂාව බවද, එහි මැදට බැස්සවිය හැකි එකම පුද්ගලයා සරත් ෆොන්සේකා බව ඉන්දියාව විසින් වටහාගෙන තිබීම මත මෙම සාකච්ඡා පවත්වා ඇති බවත් ඔහු අනාවරණය කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
