ඊශ්‍රායලයේ යුද බිය ඇවිළෙයි... පැය 48ක හදිසි තත්ත්වයක්
ඊශ්‍රායල හමුදා හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර දරුණු ගැටුම් හටගෙන ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායල හමුදාව ප්‍රහාරක ගුවන්යානා සියයක් යොදා ගනිමින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර තිබිණි.
ඉරිදා (25දා) අලුයම සිට මේ ගැටුම් ඇවිළී තිබේ. දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ.
උතුරු ඊශ්‍රායලයට රොකට් හා ඩ්‍රෝන ප්‍රහාර 320ක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය කියයි.
ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට හිස්බුල්ලා සංවිධානය සූදානම් වූ නිසා මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව කියයි. ඊශ්‍රායල් හමුදාව පවසන්නේ තම ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ යුද නායකයා වූ ෆුවාඩ් ශුකුර් මියයෑමට පළිගැනීමක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇතිබවයි.
හිස්බුල්ලා සංවිධානය පවසන්නේ තමන් ඊශ්‍රායල් හමුදා කඳවුරු 11කට ප්‍රහාර එල්ල කළ බවයි.
මේ යුදමය තත්ත්වය නිසා ඊශ්‍රායලය පැය 48ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.
මේ අතර ඊශ්‍රායලයේ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කර සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග