
සද්ධර්ම ප්‍රතිරූපක ප්‍රකාශන බිහිවීම ගැන පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන්ගෙන් අනාවරණයක් (වීඩියෝ)
සද්ධර්ම ප්‍රතිරූපක ප්‍රකාශන බිහිවීම සම්බන්ධයෙන් දූරාතීත ප්‍රකාශන, අවිදූර අතීත ප්‍රකාශන හා සමීප අතීත ප්‍රකාශන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකි බවත්, ඉන්දියාව සහ වෙනත් රාජ්‍යයන් වලින් බුදු දහම ඉවත්වීමට බලපාන ලද්දේ අවිදුර අතීතයේ දී සිදුවූ සිදුවීම් බවත් පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.
අතීතයේ දඹදිව කේරල ප්‍රදේශයේ සිටි ශංකර ආචාර්ය වැනි හින්දු ආගමික ආචාර්යවරුන් බුදු දහම දුර්වලව පැවති වකවානුවේ දී බුදු දහම බිඳ දැමීමට කටයුතු කළ බවත්, වර්තමාන සමයේ දීද මෙවැනිම සිදුවීම් සිදුවෙමින් පවතින බවත් උන්වහන්සේ පවසති.
බුදුන් උපන්නේ ලංකාවේ බවට ගෙන යන මතවාද ද එබඳුම බුදු දහම විනාශ කරන මතවාදයක් බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
