
පශ්චාත් යථාර්ථ දේශපාලනය තුළ සිදුවන සමාජමය බිඳවැටීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක් (වීඩියෝ)
පශ්චාත් යථාර්ථ දේශපාලනය නමින් සිද්ධාන්තයක් වර්තමානයේ ලෝක දේශපාලනය තුළ ඇති බවත්, එහිදී පෙර පැමිණෙන්නේ කරුණු නොව හැඟීම් බවත්, සමාජ ජාලා තුළින් පුද්ගලයන්ගේ මනෝමූලික ස්වභාවයන් පාලනය කරනු ලබන්නේ මෙම සිද්ධාන්තයට අනුව බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මේ හරහා මානසික හා සමාජමය බිඳවැටීමක් සිදුවන බවද, දේශපාලන නායකයන් මෙමගින් හැකිලීයන බවද ඒ මහතා සඳහන් කරයි.
ජාතික මතවාදයට එක්තරා යුගයක දී මෙරට දැවැන්ත මතවාදයක් බවට පත්ව තිබුන ද අද එය හකුලාදමා ප්‍රභූ පැලැන්තියේ අපේක්ෂකයන් කිහිපදෙනෙකුට වටේ ක්‍රියාත්මක වන මතවාද නිර්මාණය වී ඇති බවද වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතිකත්වය පිළිබඳව, රට පිළිබඳව, ආගම පිළිබඳව කතා කරන විට එය හාස්‍යයෝපාදක කටයුත්තක් බවට පත්වී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
