
හමාස් දේශපාලන මණ්ඩලයේ ප්‍රධානී ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී මරා දැමූවා- හමාස් සංවිධානය පවසයි
පලස්තීන හමාස් සංවිධානය අද(31) ප්‍රකාශ කළේ එම ව්‍යාපාරයේ දේශපාලන මණ්ඩල ප්‍රධානී ඉස්මයිල් හනියේ ඉරාන අගනුවර වන ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් මිය ගිය බවයි.
ඉරානයේ නව ජනාධිපතිවරයාගේ සමාරම්භක උත්සවයට සහභාගි වී තම වාසස්ථානයට පැමිණීමෙන් අනතුරුව හමාස් සංවිධානයේ දේශපාලන මණ්ඩලයේ ප්‍රධානියා වූ ඉස්මයිල් හනියේ ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන් මරණයට පත්ව ඇති බව එම ව්‍යාපාරය පවසයි.ඉරානයේ නව ජනාධිපති Masoud Pezeshkian ඊයේ(30) දිවුරුම් දුන්නේය.
මේ අතර ඊශ්‍රායල හමුදාව "විදේශ මාධ්‍යවල වාර්තාවලට ප්‍රතිචාර නොදක්වන" බව පවසමින් සිද්ධිය පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බව, CNN ප්‍රවෘත්ති සේවය පැවසුවේය. වොෂින්ටනය සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව එක්සත් ජනපද රජයේ නියෝජිතයා මාධ්‍ය වෙත පැවසුවේය.
ටෙහෙරානයේදි හමාස් දේශපාලන මණ්ඩල ප්‍රධානී ඉස්මයිල් හනියේ සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීමට හේතු ඉරානය විමර්ශනය කරමින් සිටින අතර ප්‍රතිඵල ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය උපුටා දක්වමින් Tasnim ප්‍රවෘත්ති ඒජන්සිය බදාදා වාර්තා කළේය.MOSCOW (Sputnik)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
