
රනිල් වික්‍රමසිංහ පසුගිය කාලෙදී සිදු කළේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පිරිමියෙක් ගැහැනියෙක් කරන හෝමෝන එන්නත් කිරීමයි... දැන් පොහොට්ටුවේ බහුතරය ඔහු අතේ - විමල් කියයි (වීඩියෝ)
රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ඉක්මනින් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට තමන්ට දැන් සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගැන්වීම සඳහා බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක සංවාදයකට එක් වෙමින් ඒ මහතා පවසන්නේ ආර්ථික අර්බුදය නැමති බෝම්බයේ නූල පත්තු කළේ රනිල් බවත්, ඩොලර් බිලියන 12.5ක ණය සියයට 6ක 7ක පොලියට එක රැයකින් ඔහු ලබාගනිමින් මෙම අර්බුදය ඇති කළ බවත් ය.
රනිල් වික්‍රමසිංහ යනු දේශපාලන තොත්ත බබෙක් නොවන බවද, මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් වැඩි බහුතරය ඔහු තමන්ට වාසි සහගත ලෙස තමන්ගේ පැත්තට නතුකර ගෙන ඇති බවද විමල් වීරවංශ මහතා මෙහිදී පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කාලෙදි සිදුකළේ පොහොට්ටුවේ 69 ලක්ෂයේ ජනවරම ලබා පත් වූ මන්ත්‍රීවරුන්ට දෙමාපිය අවසරයකින් තොරව, නැතහොත් බැසිල් රාජපක්ෂගේ හෝ මහින්ද රාජපක්ෂගේ අවසරයකින් තොරව පිරිමියෙක් ගැහැනියෙකු බවට පත්කරන හෝමෝන එන්නත් කිරීම බව විමල් වීරවංශ මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
