
චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවා වසර 97 ක් සපිරීම නිමිත්තෙන් කොළඹ දී සංවත්සර සැමරුමක්
චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවා වසර 97 ක් සපිරීම නිමිත්තෙන් පැවති සංවත්සර සැමරුමක් අද කොළඹදී පැවැත්විණි.
1927 දී චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවන ලද අතර, චීන සිවිල් අරගල කාලයේ බිහි වූ චීන මහජන විමුක්ති හමුදාව මුල සිටම ජනතාවට සේවය කිරීම සිය මූලික කාර්යය වශයෙන් සලකා ඇත.
ගෙවී ගිය වසර 96ක කාලය තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන මහජන විමුක්ති හමුදාව ජාතික නිදහස හා චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් පමණක් නොව රටේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධනය මෙන්ම ලෝක සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් ද අප්‍රමාණ මෙහෙවර ඉටු කර තිබේ.
චීනයේ සිදු වූ ඕනෑ ම ආකාරයක අර්බුද හෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකදී පෙනී සිටින්නේ නිර්භීත චීන මහජන විමුක්ති හමුදාව ය.
චීනයේ භෞමික අඛණ්ඩතාව හා ජනතා අයිතීන් සුරැකීම පමණක් නොව ලෝක සාමය ආරක්ෂා කිරීම ද චීන මහජන විමුක්ති හමුදාවේ කාර්යභාරයයි.
අද කොළඹ දී පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් සහභාගි වූ අතර ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහභාගි විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
