
ජනාධිපතිවරයාගේ රට පාවාදීමේ ක්‍රියාවලියට එරෙහිව සියලු බලවේග එක් න්‍යායපත්‍රයකට එක්විය යුතුයි - ජාතික සංවිධාන එකමුතුව
වර්තමාන ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සිදුකරන රට පවාදීමේ ක්‍රියාවලියට එරෙහිව සියලු ජාතිකවාදී, වාමවාදී සහ මධ්‍යස්ථ බලවේග එක් පොදු න්‍යායපත්‍රයකය එකඟවිය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසන්නේ ඒ සඳහා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත බලයට පත්වීමට ඇති ඉඩකඩ අහෝසි කළ යුතු බවත්, රටට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන අන්තර් කාලීන පොදු අපේක්ෂකයකු ඔහු විසින් රටට ඉදිරිපත් කරන න්‍යායපත්‍රය ජනාධිපතිවරණයේ දී රටට ඉදිරිපත් කළ යුතු බවත් ය.
අදාළ නිවේදනය පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
