
මේ මස අග දී ජනපති සටනේ දිනය තීන්දු වෙයි
ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කිරීම මේ මස අවසන් සතියේ සිදුකිරීමට බොහෝදුරට නියමිත බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලබන බදාදා (17 දා) සිට මැතිවරණ කොමිසමට හිමිවන අතර ඉන්පසුව කොමිසම රැස්වී මැතිවරණය කැඳවීමේ දිනය තීරණය කිරීමට නියමිතය.
මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරමින් නාමයෝජනා පත්‍ර කැඳවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලබන බව වාර්තා වෙයි.
ඉන් පසුව ඡන්ද විමසීම සිදුකරන දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කර සති තුනක් ඇතුළත නාමයෝජනා පත්‍ර භාරගැනීම සිදුකළ යුතු අතර නාමයෝජනා පත්‍ර භාරගත් දිනයේ සිට දින 28ත් 42ත් ඇතුළත ඡන්ද විමසීම සිදුකළ යුතු වෙයි.
ජනාධිපතිවරණය සඳහා අයවැයෙන් රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති නමුත් වියදම ඊට වඩා වැඩිවනු ඇති බව මැතිවරණ කොමිසම ආරංචි මාර්ග පවසයි. මුද්‍රණ කටයුතු, ප්‍රවාහන, මැතිවරණ රාජකාරි හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් පෙර මැතිවරණවලට වඩා වැඩි මුදලක් වෙන්කිරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
