
අනුර ජනපති වනතෙක් කිසිම වැඩ වර්ජනයකට මාලිමාවේ සහාය නැහැ - වසන්ත සමරසිංහ
රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට මුදල් නැතැයි කියන ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේම එක් කණ්ඩායමකට දිමනාවක් ලබාදීමෙන් රාජ්‍ය සේවයේ ගැටුම් ඇති කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.
නමුත් ජනාධිපතිවරයාගේ ගැටවලට අහුවීමට මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරය සූදානම් නැති බවත්, එනිසා ඉදිරි ජනාධිපතිවරණය තෙක් කිසිදු වැඩ වර්ජනයක් සිදු නොකිරීම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කරන ලද බවත් ඔහු පැවසුවේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත්වන තෙක් කිසිදු වැඩවර්ජනයට තම පක්ෂයේ සහයෝගය ලබා නොදෙන බවද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ දඹුල්ලේදී පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
