
අරාබි මුහුදේ සිට එන, බෙංගාල බොක්කේ සිට එන, අත්ලාන්තික් සාගරයේ සිට එන සුළං ධාරාවල පහස විඳින්න අපි කැමැතියි.... ඒත් ඒ සුළඟට රුවන්වැලි සෑයේ කොත හොල්ලන්න අපි ඉඩ තබන්නේ නැහැ - මහාචාර්ය චන්න ජයසුමන
මේ රට ශ්‍රී ලංකාව බවත්, අමුතුවෙන් සිංගප්පූරුවක්, අයර්ලන්තයක් හෝ මැලේසියාවක් මෙහි සෑදිය යුතු නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මෙරට නිර්මාණය කරන්නේ හොඳ ශ්‍රී ලංකාවක් බව හා ඒකීය රාජ්‍යක් බව පවසන ඒ මහතා, මෙරට සභ්‍යත්වය මත, සංස්කෘතික අනන්‍යතා මත, මෙරට ශිෂ්ටාචාරය මත පදනම් වූ හොඳ ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ යුතු බවත් සඳහන් කරයි.
සභ්‍යත්වය කන්නදැයි ඇසූ අය පසුගිය කාලයේ කූඩාරම් අස්සේ රිංගාගෙන සිටීම නිසා වැඩිම ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රමාණය අද වන විට වාර්තා වන බවද චන්න ජයසුමන මහතා පවසයි.
අරාබි මුහුදේ සිට එන, බෙංගාල බොක්කෙන් එන සහ අත්ලාන්තික් සාගරයේ සිට එන සුළං ධාරාවල පහස විඳින්නට කැමැති නමුත් එම සුළඟට රුවන්වැලි සෑයේ කොත හොල්ලන්න ඉඩ තබන්නේ නැති බවත් ඒ මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
