
දෙමළ ඊළම හොඳ ව්‍යාපාරයක්... එය පිටුපස දැවැන්ත ව්‍යාපාරිකයන් පිරිසක් ඉන්නවා - අරුන් සිද්ධාර්ථන් කියයි (වීඩියෝ)
දෙමළ ඊළම යනු හොඳ නිෂ්පාදනයක් බවත්, එය නිෂ්පාදනය කළ අය එය අලෙවිකරන බව හා එම නිෂ්පාදනය පිටුපස දැවැන්ත ව්‍යාපාරිකයන් පිරිසක් සිටින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.
උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමග අන්තර්ජාල නාලිකාවක පැවති සංවාදයක දී ඔහු පවසන්නේ යුද්ධය අවසන් වී ටික කාලයක් ගතවෙද්දී මෙම ව්‍යාපාරය කඩාබිඳ වැටෙමින් තිබිය දී ප්‍රභාකරන්ගේ දියණිය ජීවත්ව සිටින බව පවසමින් මෙම ව්‍යාපාරිකයන් කතා නිර්මාණය කළ බව ය.
යාපනයේ ජන ජීවිතයට යුද්ධය කෙතරම් සම්බන්ධ වුනාද යත් බිම්බෝම්බ හා සමාන ලෙස නිර්මාණය කළ ආහාර පවා යාපනයේ ජනතාවගේ ආහාර සංස්කෘතියට එක්වූ බවද ඔහු සඳහන් කරයි.
තමන් මාධ්‍යවේදියෙකු ලෙස සිටිය දී යුද්ධය නතර කිරීමට සාමය ගැන කියමින් පැමිණි ජාත්‍යන්තර රටවල සාම දූතයන් සමග වැඩකළ බවත්, එවැනි සාමදූතයෙනක් පුත්තලමේ තිබූ ඉල්මනයිට් නිධිය තමන්ගේ රටට රැගෙන යාමට ගිවිසුමක් ගැසූ බවත් ඔහු පවසයි.
සමය කියා පැමිණ ඔවුන් සිදුකළේ මෙවැනි දේ බවත්, තාමත් මෙය ව්‍යාපාරයක් ලෙස ඔවුන් සිදුකරන බවත් ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
