
දේශපාලකයන් විසින් බංකොළොත් කළ රට තුල බලය බෙදීමේ ක්‍රියාවලිය දියත් කළහොත් අර්බුද රැසක් නිර්මාණය වේවි - ප්‍රතිසංස්කරණ සඳහා වූ ජනතා සභාවෙන් ජනපති රනිල්ට ලිපියක්
බලය බෙදීම හරහා අනාගත ශ්‍රී ලංකාව තුළ මතුවිය හැකි අර්බුද ගැන පැහැදිලි කරමින් ප්‍රතිසංස්කරණ සඳහා වූ ජනතා සභාවේ පරිපාලන ලේකම් ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
දේශපාලකයන් විසින් බංකොළොත් භාවයට ඇද දැමූ මේ රට තුල බලය බෙදීමේ ක්‍රියාවලියද දියත් කළහොත් තවත් අර්බුද රැසක් නිර්මාණය වනු ඇති බවත්, එවැනි බලය බෙදීමක් හරහා උතුරේ හෝ දකුණේ සාමාන්‍ය ජනතාව මෙතෙක් මුහුණ නොදුන් ආකාරයේ ව්‍යාකූල තත්වයන් රාශියක් මතුවනු ඇති බවත් ඇය මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
13 වන සංශෝධනය බලාත්මක කිරීමට උනන්දුවන ජනාධිපතිවරයා විසින් පළාත් සභාව වෙත පූර්ණ වශයෙන් බලය පවරා ඇති සමූපකාර සමිති ලබා ඇති ප්‍රගමනය පිළිබඳව හෝ සොයා බලා ඇත්දැයි ඒ මහත්මිය මෙම ලිපිය මගින් ප්‍රශ්නකර තිබේ.
අදාළ ලිපිය පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
