
ජේ.ආර්. උන්නැහේ කිව්වේ තමන්ට බැරි ස්ත්‍රියක් පුරුෂයෙක් කිරීම විතරයි කියලා... දැන් රනිල් උන්නැහේ ඒකත් කරන්න යනවා - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි (වීඩියෝ)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම මන්ත්‍රීවරුන්ගේ, ඇමැතිවරුන්ගේ, අගමැති හා ජනාධිපතිවරයාගේ මෙන්ම සියලු දෙනාගේ වගකීමක් වන බවත්, බහුතරයේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්වුවද මෙරට එම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බරපතළ ගැටලුවක් ඇති වී තිබෙන බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසති.
රටේ පක්ෂ විශාල ප්‍රමාණයක් අද ඇති බවද, ඡන්දයක් පැවැත්වූ විට එම බහුතරය සොයා ගැනීම විශාල ප්‍රශ්නයක් වී ඇති බවද උන්වහන්සේ පවසති.
පාලක පක්ෂයේ උවමනාවට විවිධ පනත් ගෙනවිත් පාර්ලිමේන්තුවේ සම්මත කරන බවත් පවසන උන්වහන්සේ, එය රටේ උවමනාවට, ජනතා පරමාධිපත්‍ය මත සිදුවන කාර්යක් නොවන බවත් පෙන්වා දෙති.
මෙවැනි පනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැලපෙනවාද යන්නට වඩා මෙරට සංස්කෘතියට ගැලපෙනවාද යන්න ගැටලුව මෙහිදී පැනනගින බවද, බටහිර තිබෙන ඕනෑම කුණුගොඩක් මෙරටට ගෙනවිත් අතහැරීම මෙරට සංස්කෘතියට සිදුවන දැඩි හානියක් බවද බෙංගමුවේ නාලක හිමියෝ පවසති.
ජේ.ආර් ජයවර්ධන එදා හයෙන් පහක බලයක් ලබා පැවසුවේ ස්ත්‍රියක් පුරුෂයකු බවට පත්කිරීමට පමණක් තමන්ට නොහැකි වූ බව යැයි පවසන උන්වහන්සේ, වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එයත් කිරීමට පනත් ගෙනවිත් ඇති බවද සඳහන් කරති.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
